The title of the page
8.4
93
93

Falcon and the Winter Soldier (2021) E02 Sinhala Subtitles | අතීතයේ වරදපු තැනටම නැවතත් | සිංහල උපසිරැසි සමඟ

මේ එපිය ආවා විතරයි ඔන්න සබ ගහලා දුන්නා අපේ ඇඩ්මින් එකට. මොකද වෙන කවුරුත් දෙන්න කලින් අපි දෙන්න ඕනේ නිසයි එහෙම කරේ. මේ පාර නම් ඔයාලගෙ සතුට නැතිවෙන දෙයක් තියෙයි. මොකක්ද දන්නවද? මේකේ වැඩිය සටන් නෑ. කීපයක් තියෙයි. වැඩිය නෑ. අර අමුතු කල්ලිය කවුද කියලා හොයාගන්නවා මපේ අය. අලුත් කැප්ටන් අමරිකා ඒ වගකීම ඉටු කරන්න හදනවා ඕනෙවටත් වඩා. ඒත් අපේ දෙන්නා නම් ඒකට කැමති නෑ. වලිම තමයි දෙන්නා. ඉතින් මේකේ අවසානම සබ් ලයින් තුනට අදාලා කොටස තමයි වැදගත්ම වෙන්නේ. ඔයාලා අරගෙනම බලන්න. මේ දිනවල සයිට් එකේ පොඩි අප්ඩේට් ටිකක් යනවා. ඒනිසයි The Exspanse පරක්කු. පරක්කු කිව්වට මම සබ් ටික යවලා තියෙන්නේ. ඇඩ්මින් එකෙන් පළ කරාවි ඉක්මනින්ම.

මේ සිංහල උපසිරැසි ගහන්න තනියෙන් නම් අමාරුයි. මොකද නින්ද යනවා. ඔලුව රිදෙනවා. අනිත් වැඩ අතපසු වෙනවා. ඒත් ඉතින් ඒ මොනවා උනත් කවදාවත් බනින්නේ නැතුව, උපසිරැසිකරණයට උදව් කරන කීපදෙනෙක් ඉන්නවා. මුලින්ම ඉතින් මගේ සදහම් පුතා. මොකද එයා නැත්නම් මම තාමත් පිස්සු දිදී ඉන්න නිකන්ම නිකන් මිනිහෙක්. මේ වැඩේට යොමු උනේ මගේ සදහම් පුතා නිසයි. ඊලඟට මගේ ආදරණීය ලක්ෂ්මී නෝනා. කොයි වෙලේ උනත් තේ එකක්, කෝපි එකක් ඉල්ලුවොත් උස්සන් එනවා. මහ රෑ උනත්. ඇවිත් නින්ද ගිහින්ද බලලා ඇහැරවනවා. ඉතින් බොහෝම ස්තූතියි වගේම ගොඩක් ආදරෙයි ඔය දෙන්නට මං. ඊලඟට අපේ ලොකුම ලොකු බොස්, සමිතේ මල්ලී මාරම විදිහට අපි ගැන හොයන කෙනෙක් තමයි ඉතින් මේ අපේ සමිතේ මල්ලී. මොනවා ඇහුවත් කියලා දෙනවා වගේම ඕනේ ප්‍රශ්නෙකදී අපි එක්ක ඉන්නවා. ඉතින් අපේ පෙර පිනක් තමයි සමිතේ අපේ මේන් ඇඩ්මින් උන එක. ඒ වගේම මගේ සහෝදරයා වගේ ඉන්න චානක තිලංකව අනිවාර්‍යෙන් මතක් කරන්න ඕනේ. මොකද කොයි දවසක කොයි වෙලේ උනත් උදව්වක් ඉල්ලුවොත් කවදාවත් බෑ කියලා නෑ, උපරිමයෙන් උදව් කරනවා. අන්න එහෙමයි චානක තිලංක. ස්තූතියි මචං. ඒ වගේම සිනෙරූ කල්ලියේ සියලුම දෙනාට ගොඩක්ම ස්තූතියි මම මොන ඉල්ලීමක් කරත් මට උදව් කරනවට. මම එච්චර පරණ කෙනෙක් නෙවෙයි සබ් ටිකක් වැඩියෙන් දුන්නට. ඒත් මාවත් නිකන් හෙන උඩින් තියලා ඉන්න සිනෙරූ කල්ලියටත් ස්තූතියි ඈ. සබක් ගන්නකොට කමෙන්ට් එකක් ලියන අපේ සියලූම රසිකයින්ටත් බොහෝම ස්තූතියි, ඔයාලගෙ කමෙන්ට් නිසයි ඉදිරියටත් මේ සබ් දෙන්නේ, ඔයාලා තමයි අපේ ශක්තිය. අපේ සයිට් එකට එන හැමෝටමත් ස්තූතියි. ඔයාලා නිසයි අපි පවතින්නේ. අවසාන වශයෙන් ජාති, ආගම් බේධයකින් තොරව හැමෝටම බුදු සරණ ලැබේවා! සදහම් සරණ ලැබේවා! සඟ සරණ ලැබේවා! තම තමන්ගේ ඒ ඒ ආගමික විශ්වාසයන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා.

ලොකුම ඉල්ලීම තමයි ඉතින් “කමෙන්ට් එකක් ලියන් යන්න – ඒක තමයි ඊලඟ සබට හයිය” ඔයාලගේ ඉල්ලීම්, යෝජනා, චෝදනා මොකුත් තියෙයි නම් ඒවා යූටිබ් එකේ #සදහම් ක්‍රියේශන්ස් කියන චැනල් එකෙන් හරි, 
[email protected] කියන ඊමෙල් එකට හරි එවන්න.
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

21 comments

  1. Sub ekata thanx

  2. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Nilush Angana ස්තූතියි කමෙන්ටුවට සහෝ 🚬

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 එළ අයියේ, සබ් එක මරු

  4. tanq mcn….

  5. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    උදිත ඩිල්‍ෂාන් සහෝ ඊලඟ එපියට රෙඩී නේ?? ඒක ඔයාගේ ආ 🚬🚬

  6. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    isuru සහෝ බොහෝම ස්තූතියි දිරිගැන්වීමට

  7. Thankyou කොල්ලො…ජයවේවා මචං♥️

  8. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Praveen සහෝ ස්තූතියි තල්ලුවට ආ 🚬🚬🚬🚬

  9. අනිවාර්යෙන්ම බලනවා . කියන්න වචන නැහැ මේ කරන උතුම් වූ වටිනා සේවයට .

  10. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  11. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  12. Thanks for the sub.

  13. Machan sub eka nm chuttak awul neda kathawa baluwata therune na liyana bashawen thibbe hugak than.

  14. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Sachi සහෝ සමාවෙන්න ඒකට. මේ වතාවේ සබේ අවුලක් ගියා. මොකද මම මේක ටයිප් කරේ මහ රෑ 11 ඉඳන්. බෙහෙත් බීලා නිසා නිදිමත එනවා. ඒ අතරෙයි සබ දුන්නේ. ඉතින් ඒකට සමාවෙන්න. ඊලඟ එපිවල ඉඳලා අනිවාර්‍යෙන්ම ඒ වැරැද්ද හදා ගන්නවා. මේ වගේ කමෙන්ටුවක් දැම්මට ගොඩක්ම ස්තූතියි. ඒ වගේම ඒක වටිනවා ගොඩක්ම. මේ කමෙන් එක දැක්කොත් අනිවාර්‍යෙන් රිප්ලයි එකක් ලියන්න සහෝ. ඊලඟ එපිවලා මේ වැරැද්ද වෙන්නේ නෑ කොහොමත්ම.

  15. ෆිල්ම් එක ඩවුන්ලොඩ්කරන්න ලින්ක් එකක් ඕනේ

  16. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Sachithra සහෝ ලයිම්ටොර්‍රන්ට් එකේ තියෙන වෙබ් කොපි ඕනේ එකකට සෙට් මේක. ස්තූතියි කමෙන්ටුවට

  17. Gayana Thathsara

    Episode 3 ආවෝ, සබ් එක දාම්ඩෝ….. ♥️♥️♥️♥️

  18. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    Gayana Thathsara සබ යවා ඇත සහෝ. ඉක්මනින් සමිතේ පලකරාවි

  19. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ ❤🙂

  20. ❤️🎉👍👍 ෆට්ට

  21. චානක තිලංක

    එල එල මරු හොදේ බොහොම ස්තූතියි මේකට සබ් අරගෙන ආවට ජයවේවා 🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login