The title of the page
Zombie Reddy (2021) Sinhala Sub
Zombie Reddy (2021) Sinhala Sub
7.3
96

Zombie Reddy (2021) Sinhala Subtitles | වෛරසය | සිංහල උපසිරැසි සමඟ

(Zombie Reddy (2021) Sinhala Sub ආයුබෝවන් යාලුවො හැමෝටම.අදත් තෙලිඟු චිත්‍රපටයක උපසිරැසි අරගෙන තමා මම ආවෙ.මේ තෙලිඟු සිනමාවේ පලවෙනි සොම්බි චිත්‍රපටය.ඉතින් කොරියන් , ඉංග්‍රීසි වගේ එක්කනම් කම්පෙයා කරන්න බෑ.මොකද මේක ලෝබජට් එකකින් කලත් සුපර් හිට් උන ෆිල්ම් එකක්.

Zombie | Horror | Comedy කාන්ඩ වලට බෙදන්න පුළුවන් මේ චිත්‍රපටය.පෙබරවාරි 5 තමයි තිරගත කිරීම ආරම්භ කලේ.ඉන්දියන් රුපියල් මිලියන 40 ක වියදමක් දරල බොක්ස් ඔෆිස් හි පමණක් ඉන්දියන් රුපියල් කෝටි 15 ක් හොයාගන්න මේ ෆිල්ම් එකට පුළුවන් උනා.Prashanth Varma ගේ අධ්‍යක්ශණයෙන් සහ Raj Sekar Varma ගේ නිෂ්පාදනයෙන් තමයි නිම වෙන්නේ.

රංගනයෙන් දායක වන ප්‍රධාන නලු නිලියො වෙන්නේ
•Sajja Teja
•Anandhi
•Daksha Nagarkar

කතාව ගැන මතක් කලොත්.මැරියො කියන්නෙ ගේම් ඩිසයිනර් කෙනෙක්.ඉතින් මෙයාගෙ අලුත් ගේම් එක ගොඩක් ජනප්‍රිය වෙනව.ඒත් සමහර අය බැනල කමෙන්ට් කරල තියෙනව.කෝඩින් අව්ලක් නිසා ගේම් එක හිරවෙන්න ගන්නව කියලා හොයල බැලුවහම මෙයාලට තේරෙනව.ඉතින් මේ ටීම් එකේ අනිත් අය තමයි මැගී , භද්‍රම් සහ කල්‍යාන් කියන්නෙ.ඉතින් කල්‍යාන් ලව්ව මේක හදාගන්න බලනකොට එයා ගමක මනමාලියක් බලන්න ගිහින් කසාදෙත් තීන්දු කරගෙන.මේක හදාගන්න මේ තුන්දෙනාට එහෙට එන්න කියනව කල්‍යාන්.

ඉතින් මෙයාල පිටත් වෙනව..එතනින් තමයි හැමදේම පටන් ගන්නෙ..අරගෙන බලන්න මම ගිහින් එන්නම් තවත් උපසිරැසියකින් ආයෙම හම්බෙමු.

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Sadeepa
    Cineru Family Member

    ස්තූතියි 😍

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. තැන්ක්ස් මචො සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login