Witch Yoo Hee (2007) E07 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E07 Sinhala Subtitles
6.9
89%

Witch Yoo Hee (2007) E07 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

ජුන් හා ලොකු අයියාව හමිබෙන්න යූ හී ඉස්පිරිතාලෙට යද්දි ජුන් හා කසාද බඳින්න හිටිය රෝහල් අධ්‍යක්ෂකගේ දුව එක්ක කතා කරනවා දකිනවා. ඒක දැක්ක ගමන් යූ හී අවුල් වෙනවා. එයා ආපහු පිස්සුවෙන් වගේ දුවන් යනවා. යූ හී දන් නැති වුනාට චේ මූ රෙයොන්ග් යූ හී ගෙ පස්සෙන් ආවා. අන්තිමටම අනතුරක් වෙන්න කලින් යූ හීව එයා බේර ගන්නවා. ඒ මොහොතේ දිත් දෙනොම
ගොළු වෙනවා. ඒත් යමක් දැනෙන්ට ඇති.

යූ හී ජුන් හා ගැන හිතද්දි ජොනී යු හිට ආදරේ කරනවා. ජොනී අසනීප වෙනවා. යූ හී සමහර අවස්ථා වලදි දෙලොවක අතරමං වෙනවා. ඒ වගේම එයා ඉස්සරට වඩා හාත් පසින්ම වෙනස්. එයා ජිවිතේ විඳිනවා කියලා හිතෙනවා. සමහර කැත දරුණු විහිළු කරලා එයා විනෝද වෙනවා. ආදරේ කරන හැටි මූ රෙයොන්ග් ගෙන් ඉගෙනත් ගන්නවා.

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|53

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


37
Total Subtitles

One comment

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *