යූ හී ගොඩාක් ආදරේ කරපු කෙනා ආයේ එයාගේ ජිවිතේට එනවා. මූ රෙයන්ග්ට පුදුම හිතෙන දේවල් ටිකක් සිද්ධ වෙනවා. මූ රෙයාන්ග්ට නම් හිතෙන්නෙම යූ හීට ගැලපෙන හොඳම කෙනා තමයි ජොනී කියලා. මූ රෙයන්ග් ඒ දෙන්නව සෙට් කරන්න ගොඩාක් ට්‍රයි කරනවා. පාරන් චේ මූ රෙයන්ග් ලාට ගොඩාක් සමීප වෙනවා.
සෙල්ලම් කරන්න කෑම කන්න සතුටින් ඉන්න පා රන්ට හම්බෙනවා. යූ හී ආයෙත් පිස්සුවෙන් වගේ පරණ පෙම්වතාගෙ පස්සෙන් යනවා. ජුන් හා ශල්‍ය වෛද්‍ය වරයෙක් වුන හැටි කවුද උදව් කළේ, ඒ උදව්වක්ද එහෙම නැත්නම් බලපෑමකින් සිද්ධ වුන දෙයක්ද බලන්න. මූ රෙයාන්ග් දැඩි අවධානෙකින් ඉන්නේ යූ හී ගැන.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

November 9, 2020
තෑන්ක්ස් අක්කේ…❤️
ane catch the ghost ekata sub dennako akki
තෑන්ක්ස් සබ් එකට