The title of the page
6.5
67

The School Nurse Files (2020) E02 Sinhala Subtitles | “අරුම පුදුම ජෙලි භූතයෝ (ජෙලීස් ලා නවතන ක්‍රම සොයා)”​ | සිංහල උපසිරැසි සමඟ

  • IMDb – 6.5/10
  • My Drama List – 7.5/10
  • Google User’s Rate – 90%
  • Genre – Fantasy / Comedy
  • Language – South Korean
  • Original Netflix Series.

👩‍⚕️2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න ආසාවෙන් හිටපු, Teasers & Trailers තුලින්ම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් තවත් කොරියානු කතා මාලාවක්‌ තමයි The School Nurse Files කියන්නේ. කොටස් (Episodes) 6කින් සමන්විත මෙම කතා මාලාවට පාදක වෙන්නේ, 2015දි Chung Serang විසින් රචිත සම්මානලාභී “The School Nurse Ahn Eun Young” නවකතාවයි.කතා මාලාව අධ්‍යක්ෂණය වන්නේ Lee Kyoung Mi විසිනි.

🗡🧪Cast & Crew🔫😷

  • Ahn Eun Young ලෙස Jung Yu Mi
  • Hong In Pyo ලෙස Nam Joo Hyuk
  • Han Ah Reum ලෙස Lee Joo Young
  • Hwang Ga Young ලෙස Kim Mi Soo
  • Mackenzie ලෙස Tae Yoo
  • Choi Yoo Jin ලෙස Go Yoon Jung

🥼🧤🔦 Storyline 🦠🐌🐙🐡

අහ්න් ඉයුන් යොන්ග් කියන්නේ පාසලක හෙදියක් ලෙස කටයුතු කරන, කුඩා කල සිටම මනුෂ්‍යයන්ගේ බලයන්, ආශාවන් හා ආත්ම යනාදිය ජෙලි ආශ්‍රිත ස්වරුප වලින් දැකීමේ හැකියාවක් ඇති කාන්තාවක්. මේ ජෙලි අතරින් සමහරක්‌ හට භයානක වීමේහැකියාවක් තිබෙන නිසා ඔවුන් හා සටන් කිරීමට ඉයුන් යොන්ග් උපක්‍රම සොයාගන්නවා.. මේ අතර පාසලේ අභිරහස් සිදුවීම් රාශියක් පැන නගිනවා,ජෙලි භූතයන්ගෙන් ආරක්ෂා වීමට සැකසුනු පුදුම සහගත ආරක්ෂක වළල්ලක්‌ සහිත ඉන් ප්යෝ නම් පාසලේ Hanja අක්ෂර එනම් චීනාක්ෂර උගන්වන ගුරුවරයා සමග ඉයුන් යොන්ග් මෙම අභිරහසේ සුලමුල සොයා යන ආකාරය තමයි කතාවට පාදක වෙන්නේ. 👨‍🏫

අද කොටසේ ලොකු භූමිකම්පාවකින් පටන් අරන්,මේ ජෙලීස්ලාව නවත්තන්න පුලුවන් ක්‍රම හොයන විදිය බලාගන්න පුලුවන්.ඒ අස්සේ යාලුවෝ දෙන්නෙක් ගැන කතා ටිකක් අහගන්න පුලුවන් (ලකී සහ ගෝතයා),තව සෙට් එකක් ගර්ල්ස් ස්කූල් එකකට පනින්න ප්ලෑනක් ගහන අතර අහ්න් නර්ස් එක්ක ඉන් ප්යෝ සර් ලොකු බාලදක්ෂ පාඩමක්.කිව්වට තේරෙන එකක්යෑ,බලලා එන්නකෝ.

=විසූ රාජපක්ෂ (🍊ක්ලෙමන්ටයින්🍊)=

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

11 comments

  1. බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .

  2. මේක සුපිරිම ට්වී සීරියස් එක අපේ ගෙදර හැමෝම මේක බලනවා . බොහෝම ස්තුතියි අප සැම වෙනුවෙන් ලස්සන කථා අරගෙන එනවට .

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. thank you sub ekata…… To all the boys: Always and forever eka sub karanwada….meka To all the boys i’ve loved before film eka 03 film eka

  5. Thanks sub ekata. Blood korean drama ekatath sub dennako.

  6. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  7. බොහොම ස්තූතියි සබ් එකට

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login