The title of the page
The School Nurse Files (2020) E01 Sinhala Subtitles
The School Nurse Files (2020) E01 Sinhala Subtitles
6.5
67

The School Nurse Files (2020) E01 Sinhala Subtitles | “අරුම පුදුම ජෙලි භූතයෝ (බේස්මන්ට් එකේ රහස)”​ | සිංහල උපසිරැසි සමඟ

  • IMDb – 6.5/10
  • My Drama List – 7.5/10
  • Google User’s Rate – 90%
  • Genre – Fantasy / Comedy
  • Language – South Korean
  • Original Netflix Series.

👩‍⚕️2020 සැප්තැම්බර් 25 වනදා Netflix හරහා නිකුත් වුණු , මමත් බලන්න ආසාවෙන් හිටපු, Teasers & Trailers තුලින්ම විශාල ජනප්‍රියත්වයක් ලබාගත් තවත් කොරියානු කතා මාලාවක්‌ තමයි The School Nurse Files කියන්නේ. කොටස් (Episodes) 6 කින් සමන්විත මෙම කතා මාලාවට පාදක වෙන්නේ, 2015දි Chung Serang විසින් රචිත සම්මානලාභී “The School Nurse Ahn EunYoung” නවකතාවයි.කතා මාලාව අධ්‍යක්ෂණය වන්නේ Lee Kyoung Mi විසිනි.

 

🗡🧪Cast & Crew🔫😷

  • Ahn Eun Young ලෙස Jung Yu Mi
  • Hong In Pyo ලෙස Nam Joo Hyuk
  • Han Ah Reum ලෙස Lee Joo Young
  • Hwang Ga Young ලෙස Kim Mi Soo
  • Mackenzie ලෙස Tae Yoo
  • Choi Yoo Jin ලෙස Go Yoon Jung

 

🥼🧤🔦 Storyline 🦠🐌🐙🐡

අහ්න් ඉයුන් යොන්ග් කියන්නේ පාසලක හෙදියක් ලෙස කටයුතු කරන, කුඩා කල සිටම මනුෂ්‍යයන්ගේ බලයන්, ආශාවන් හා ආත්ම යනාදිය ජෙලි ආශ්‍රිත ස්වරුප වලින් දැකීමේ හැකියාවක් ඇති කාන්තාවක්. මේ ජෙලි අතරින් සමහරක්‌ හට භයානක වීමේ

හැකියාවක් තිබෙන නිසා ඔවුන් හා සටන් කිරීමට ඉයුන් යොන්ග් උපක්‍රම සොයාගන්නවා.. මේ අතර පාසලේ අභිරහස් සිදුවීම් රාශියක් පැන නගිනවා,ජෙලි භූතයන්ගෙන් ආරක්ෂා වීමට සැකසුනු පුදුම සහගත ආරක්ෂක වළල්ලක්‌ සහිත ඉන් ප්යෝ නම් පාසලේ Hanja අක්ෂර එනම් චීනාක්ෂර උගන්වන ගුරුවරයා සමග ඉයුන් යොන්ග් මෙම අභිරහසේ සුලමුල සොයා යන ආකාරය තමයි කතාවට පාදක වෙන්නේ. 👨‍🏫

මේ කොටසින් පාසලේ සුන්ග් ග්වෝන්ග් නම් පිරිමි ළමයාට සිදුවන අද්භූත දෂ්ටනයක් සහ, පාසලේ බේසමන්ට් එකේ සැගවුණු රහසක්‌ සොයාගෙන යන සිද්දියක් තමයි තියෙන්නේ.

එහෙනම් නරබන්න හැමෝටම ආරාධනා කරනවා.

=විසූ රාජපක්ෂ (🍊ක්ලෙමන්ටයින්🍊)=

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

20 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Thanks visu…😍😍 series eka download karala godak kal eth subak enakan baluwe naa, oya nisa ekath iwara karanna puluwan dan thanks a lot❤️❤️🔥🔥💪💪

    • ane matath godak sathutui e gana,godak aya meka atha arala thiyenawa theren na kiyala,eth meke amuthu concept ekak thiyenawa,mn uparimenma sub ekata sadaranayak karanna balaporoththu wenawa

  3. Thank you❤
    පුලුවන් නම් ඔයා සබ් දීපූ To All the Boys series එකේ අලුත් movie එකටත් සබ් දෙන්නකෝ

  4. කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  5. catch the ghost ekata sub dennako

  6. Ane Korean school dramawalata sub dennako.
    Moorim school series ekata and Extraordinary you series ekata sub denna puluwanda

  7. ඇත්තෙන්ම මේ කරනා සේවයට ගොඩාක් පින් මොකද මම ඇත්තටම කොරියානු කතාමාලා පිස්සෙක් කොරියන් ඇඩ් එකක් උනත් කම්ක්නෑ ඇත්තටම Cineru.lk සුපිරියි සාමානයෙන් ගොඩාක් වෙබ් සයිට් වල කොරියානු කතාමාලව ඉවර උනාට පස්සෙ තමා සබ් දාන්නෙ ඒත් Cineru අපිව පිස්සු වට්ටනව මොකද කොරියානු කතාමාලාවක එපිසෝඩ් දෙකක් රිලීස් වෙච්ච ගමන් සබ් දෙන්න පටන් ගන්නව හිතා ගන්න බෑ ඇත්තටම මාරයි Cineru.lk ❤️❤️😘

    • ඔයාලාගේ ආදරේ නිසා තමයි සිනෙරු අපි හැමදාමත් දිරිමත් වෙන්නේ! බොහෝම ස්තූතියි අගය කිරීමට!

  8. බොහොම පින් අපේ රසවින්දනය වෙනුවෙන් කරන මේ සේවයට සිනෙරු එකටයි අක්කටයි බොහොම ස්තුතියි. සිනෙරු එකටයි අක්කටයි ගොඩක් ❤ 😁😁
    සිනෙරු එකෙන් තව අලුත් සබ් ඕන මේ වගේම.
    බොහොම ස්තුතියි උපසිරසියට 😁

  9. Thanxu cineruu Who are you ekta sub dennko pulwnn plzzzzzzz

  10. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  11. බොහොම ස්තූතියි

  12. Thanx for subtitle👍👍

  13. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login