The title of the page
The Expanse (2015) S01 E05 Sinhala Subtitles
The Expanse (2015) S01 E05 Sinhala Subtitles
8.5
93
95

The Expanse (2015) S01 E05 Sinhala Subtitles | කුමන්ත්‍රණයක් ඇරඹෙයි | සිංහල උපසිරැසි සමග

කැන්ටබරි සහ ඩොනෙජර් අහිමි වීමෙන් කාර්ය මණ්ඩලය බේරී බේරිලා වගේම එයාලව සම්බන්ධ කරාන්නේ එයාලා නොහිතන කෙනෙක්. සෙරෙස්හි මිලර් එයාගෙ පරීක්ෂනය දිගටම කරන් යනවා වගේම කුමන්ත්‍රණයක් ගැන සැකයක් එයාගේ හිතේ ඇති වෙන්න පටන් ගන්නවා. අහිංසක තාත්තෙක් සහ දුවෙක් ජීවිතයෙන් වන්දි ගෙවනවා ආදරෙන් තුරුල් වෙලා ඉද්දීම. අපේ ප්‍රධාන පිරිස මොහොතක සැනසීමක් ලබාගන්නවා වගේ පේනවා. 

ඔය උඩින් තියෙන්නේ අද කතාවෙ සිද්ධවෙන කොටසක්. ඉතින් ඔයාලම මේක අරන් බලන්න. මීට වඩා ගොඩක් දේවල් කතාවේ තියෙයි. ඉතින් ලිපිය හිස්ව තියන්න බැරි නිසා මේ සාරාංශයෙන් ටිකක් ඔයාලට දෙන්නේ. හරිනේ. ඉතින් ඔන්න බැනුම් අහගෙන අහගෙන ඉඳලම මේක ඉවර කරන්න දැන් ටික ටික ලං වෙනවා. අනේ ඉතින් මට සමාවෙන්න සාලෙම් හෙවත් මම ආසම කරන මගේ පළැවෙනි ටීවී සීරීස් එක මේකේ ඉතුරු එපි පහෙන් පස්සේ ආයේ දෙන්නම්. මොකද ඒක එක හුස්මට බලන්න දෙන්නයි මට ඕනේ. අනික මමත් තාම බලලා නෑ සාලෙම් ඉතුරු ටික. ඒ වගේම ඔන්න වොන්ඩාගේ කතාව ඉවර කරා. ඒකේ අවසානේ අපි දැක්කා විශ්වයේ බලවත්ම මායාකාරිය මායාකර්ම ඉගෙන ගන්නවා. ඉතින් ඔන්න ඊලඟට අපේ යකඩ අතේ සොල්දාදුවා සහ යකඩ පිහාටු සොල්දාදුවගේ කතාව තමයි පටන් ගන්නේ. ඒකටත් ඔන්න ලෑස්තියි අපි. ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි,

  • සිංහල උපසිරැසි හොය හොය වටේ යන්නවත්, මංකොල්ල කාරයෝ ලඟට යන්නවත් එපා. දෙයියනේ සිනෙරූ අපි ඉන්නවනේ
  • ඔයාලා අපි වෙනුවෙන් කරන්න ඕනේ කමෙන්ටුවක් ලියන එක විතරමයි

ඉතින් මම මේ උපසිරැසි 192 තමයි මේ පල කරන්නේ. ඔයාලා මගෙන් 200වෙනි එක වෙනුවෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? හොඳ ඉල්ලීමක් හොඳ චිත්‍රපටියක් මට හොයල දෙන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් එහෙනම් මගේ ආදරණීය බිරිඳ, ලක්ශ්මීට සහ මගේ පොටෝ කොපිය සදහම් පුතාට ආදරෙයි ආදරෙයි ආදරෙයි මං ගොඩක්ම. එයාලගේ හයිය නිසයි මෙහෙම මේ සබ් දෙන්න පුලුවන් වෙලා තියෙන්නේ. ඇයි දෙයියනේ අපේ සමිතේ මල්ලි, හොඳම සබ් මට දෙනවා කිසිම ලෝභ කමක් නැතුව. ඉතින් මාත් සතුටෙන් ගේම ගහනවා. අපේ අංජු මල්ලිව කාලෙකින් සයිට් එකේදී දැක්කා. නැනසලේ අලුත් රස්සාවක් සහ පරස්තාවක් හොයාගෙන ඉන්න වෑන් හෙල්සිං චානක තිලංකවත් ආදරෙන් මතක් කරනවා. අශේන් මල්ලි, මධුවා මල්ලි, පීටර් අයියා වගේම අලුතෙන් සෙට් වෙච්ච අපේ සිනෙරූ පවුලේ චූටි පුතාලා දුවලා හැමෝවම අදරෙන් මතක් කරනවා. හශාන් සහෝ, කාන්ත සහෝ ඇතුලු වචනයක් හරි ලියන හැමෝටමත් ගොඩක්ම ස්තූතියි. එහෙනම් බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ඔයාලට ලැබේවා! අපි හැමෝම එකා වගේ අපේ පරිසරය රැක ගනිමු කියලා ඉල්ලා සිටිනවා

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. All in all azaghu alla 2013 sinhala sub dennako

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි සහෝ ස්තූතියි 🤔

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි සහෝ 🤔

  3. මෙහෙම සබ් දීල වැඩක් නෑනෙ බන් අවුරුද්දකට එක එපිසෝඩ් එකයිද දෙන්නෙ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සමාවෙන්න සහෝ,, ගොඩක් අසනීපෙන් ඉන්නේ. එකම තැනට වෙලා ඉන්නේ. නැගිටිනවත් බෑ. 😥😥😥

  4. Ane bn meke anith tikath Ikmana Diyanko 👍👍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      මේක 20වෙනිදා ඉඳන් එක දිගටම දෙනවා සහෝලා. සමාවෙන්න පරක්කුවට

  5. චානක තිලංක

    බොහොම ස්තුතියි මාව මතක් කලාට පුළුවන් නම් ඉක්මනට සාලෙම් එකේ එපි ටික දෙන්න මොකද ඒකට ඉල්ලුම වැඩිය හොදේ. සබ නම් පට්ට.👌👌👌👌👍👍👍👍🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  6. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් ස්තූතියි දර්ශන අයියෙ

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login