The title of the page
The Expanse (2015) S01 E04 Sinhala Subtitles
The Expanse (2015) S01 E04 Sinhala Subtitles
8.5
93
95

The Expanse (2015) S01 E04 Sinhala Subtitles | සතුරාගේ සතුරා, මිතුරෙකි | සිංහල උපසිරැසි සමග

ඔන්න යාලුවනෙ බැනුම් අහ අහා හිටිය සීරීස් එකකට අත තිබ්බා. ඉතින් මේකේ එපි ටික එක දිගටම ගේන්නයි ලෑස්තිය. මම ගණන් හදන් ඉන්න විදිහට මේ එපි ටික ඉවර වෙද්දී මට මගේ 200 කඩයිම පහුකරගන්න පුලුවන් වේවි. ඉතින් ඔන්න එහනම් ආරාධනය කරනවා “එන්න විශ්ව මෙහෙයුම් අතරේ සුපිරිතම මෙහෙයුම, ද එක්ස්පන්ස් බලන්න” කියලා. මොකද මං එහෙම කිව්වේ මම දිගටම මේක ඉවර වෙනකල් අනිත් සීරීස් මුකුත් දෙන්නේ නැති නිසයි. හරිනේ?

මතකනේ, අඟහරු හිතුවා හතුරා මිහිතලය කියලා. අපි හිතුවා අඟහරුවෝ හතුරෝ කියලා. මරාගත්තා, සටන් කර, අත් අඩංගුවට ගත්තා. ඒ ඔක්කොම අස්සේ අපිට 100%ක තහවුරු වෙනවා මේ සතුරෝ අඟහරු හෝ අපේ ලෝකේ අය නෙවෙයි කියලා. එහෙනම් මේ කවුද? ඒක දැන ගන්න නම් සීසන් 01 අවසන් වෙනකල් බලන්න වේවි. දිග ලිපි ගහන්නේ නෑ. මගේ මේ සූදානම ක්කොහොමහරි උපසිරැසි 200 සීමාව පන්නන පලවෙනි සිනෙරූ වැසියා වෙන්නයි. අනික් අවුරුද්දට මොකක්දෝ විශේෂ දෙයක් වෙන්නත් යනව වගේ සලකුණු පහල වෙනවා. ඉතින් එහෙනම් ඔන්න් අපි මේ එපිය බලමු. තව දවසක් දෙකක් ඇතුලත ඊලඟ එපිය හෙවත් එපි අංක 05ත් ගේන්නම්. දවස් 3ක් ඇතුලත එක එපිය ගානේ දෙන්නම්කෝ කොහොමින් හරි. එතකොට දවස් 15න් ද එක්ස්පන්ස් සීසන් 01 ඉවරයි. අර සාලෙම් එක ඉවර කරන්නම ඕනේ. ඒක තමයි මම බලපු ගේම් ඔෆ් ත්‍රෝන්ස් හැර සුපිරිම කතා මාලාව. ඒක කාටවත් අයිති වෙන්න නොදී මම ම ඉවර කරන්න ඕනේ. හරි එහෙනම් මගේ මුලු ලෝකෙම මගේ සදහම් + මගේ ලක්ෂ්මී තමයි ඉතින්. එයාලා නොවෙන්න උදය සමන් සහෝ කිව්වා වගේ සිනෙරූ එකෙ “දර්ශන හෙට්ටිවත්ත කියලා සබ් කින්ග්” කෙනෙක් නෑ. කොහොම හරි සමිතේ මල්ලිත් අතාරින්නේ නෑ, හොඳම සබ් තියෙන ෆිල්ම්, සීරීස් මට දෙනවා. ඉතින් ස්තූතියි. හශාන් සහෝ, ඇතුලු මේකෙ ඉතුරු එපි ඉල්ලපු හැමෝටම ඔන්න එහෙනම් ආදරෙන් තිලිණ කරනවා මේ එපියත්. අර චානක තිලංක හාදයා 50වෙනි සබ ගහලා ඉවරයි, ඒකේ ලිපිය ගහගන්න වෙලාවක් නැතුව ඉන්නවලු. හයියෝ ……සේන. දවස් 3ක් ඇතුලත් හමුවෙමුකෝ අපි ආයෙත්! හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි! 
අමතක නොකර කමෙන්ට් එකක් ලියලා අපිට ලොකු ගැම්මක් දෙන්න හොඳේ
Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

19 comments

  1. Hashan
    Top Fan ⭐⭐⭐

    ගොඩක් thank you වේවා දර්ශන අයියා 😉 😉 <3

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඔන්න කාලෙකින් හශාන් සහෝ මුලින්ම කමෙන්ට් කරලා, ස්තූතියි ඈ 🚬

  2. පට්ට අය්යේ සුපිරියි
    200 නෙවෙයි 500 ඉක්මනට ඕන
    සිනෙරු එකට ආදරෙයි පැලෙන්න

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි, බැට්මෑන් 2022ත් මං සබ් ගේන්නේ ආ 🚬

  3. Supun Sadeepa
    Cineru Family Member

    දිගටම දීලා සීරිස් එක complete කරමු 😍

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා හෙට විතර අනිත් එපියත් එනවා සහෝ 🚬

  4. Gayana Thathsara

    තෑන්ක් බ්‍රෝ සබ් එකට ඔක්කොම සීසන් වලට සබ් එක දෙන්න මේක සුපිරියක්නෙ. ඕන්න මගින් නවත්තන්න නම් එපෝ..

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ, මේක නවතින්නේ නෑ 🚬

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ස්තූතියි කමෙන්ටුවට සහෝ 🚬

  6. Snowpiercer ekth sub one

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      හරි මල්ලී, ඇඩ්මින් එකෙන් ඉල්ලීමක් කරන්න FB එක හරහා 🚬

  7. thanks digatama tkmnata sub denna season 5k neda

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා දෙන්නම් සහෝ, මෙ සීසන් එකතමයි වචන වැඩිම සීසන් එක.

  8. digatama sub denna season 5k bro

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      ඊලඟ එපියත් ලෑස්තියි ඔන්න. හෙට අනිද්දාම දෙන්නම්

  9. digatama meekata sub dendoo sub ekata thanks

  10. චානක තිලංක

    ආ මරු හොදේ කාලේකින් කමෙන්ට් එකක් දැම්මේ වැඩේ නම් නියමෙටම තියෙනවා හැමෝම අරගෙන බලන්න නියමෙටම සබ හදලා තියෙනවා අපේ දර්ශන සහෝ දර්ශන සහෝගේ සබ් නම් ආයේ කියන්න වචන නෑ සුපිරියි ජයවේවා සහෝ දිගටම සිනෙරු එක්ක යං ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  11. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login