The title of the page
Aarathu Sinam (2016) Sinhala Sub
Aarathu Sinam (2016) Sinhala Sub
4.9
92

Aarathu Sinam (2016) Sinhala Subtitles | නොනිවෙන ගින්න | සිංහල උපසිරැසි සමඟ

Aarathu Sinam (2016 ) Sinhala Subtitles 

               එහේමනම් ඉක්මනින්ම තවත් සුපිරිම ෆිල්ම් එකකට සබක් අරන් ආවා. මේකනම් අපේ චූටියගේ කොන්ත්‍රාත්තුවක්. සබ් කරන්න ගත්තමයි දැනුනේ මේක කොහෝමද මිස් වුනේ කියල. කට්ටිය දන්නවා නේ අරුල්නිදිගේ ෆිල්ම්ස් කියන්නේ ගොඩාක් දුරට සුපිරිම තමයි . මීට ඉස්සෙල්ලා මම සබ් කරපු K 13 මතක ඇති නේද ? බලල නැත්නම් ඒකත් බලන්න. crime thriller ෆිල්ම්ස්වලට ආසකරන අයටනම් කියාපු ෆිල්ම් එකක්.
              මේ ෆිලුමනම් Arivazhagan ගේ අධ්‍යක්ෂණයෙන් බිහිවු crime thriller ඝනයට අයත් ෆිලුමක් . ඒ වගේම මේක Jeethu Joseph ගේ Malayalam ෆිලුමක්වන Memories (2013) හි රීමෙක් එකක්. රීමේක් කියපුගමන් අතාරින්න එපා. මේකත් සුපිරිම එකක්. මේකට රංගනයෙන් දායක වෙනවා Arulnithi, Aishwarya Rajesh සහ Aishwarya Dutta.

Aarathu Sinam (2016 ) Sinhala Subtitles 

කතාව ගැන බලමු 
                මේකත් දාම මිනිමැරුමක් ගැන යන කතා තේමාව , අධ්‍යාපන අතින් ඉහල තලයක සිටියත් කෙනෙකුට ජීවිතයේදී ඇතිවන මානසික පීඩනය කොතෙක් දුරට ඔහුව අරන් යනවාද කියල පෙන්වන මේ ෆිලුම. තමන් කියවන පොත් හා අදහන ආගමේ කියවීම් , මිනිමැරුමක් සඳහා සාර්ථකව යොදාගන්නා මිනිමරුවෙක්. තව මොනවා කියන්නද ? අරවින්ද් තම පවුලම පොලිස් රාජකාරිය නිසා අහිමිකරගත් පොලිස් නිළධාරියෙක් . කොටින්ම කියනවනම් බේබදු පොලිස් නිළධාරියෙක්. මෙවෙනි පොලිස් නිළධාරියෙක්ට මේ වගේ බුද්ධිමත් ධාම මිනිමරුවෙක් අල්ලන්න පුලුවන්ද ? ඒකනම් ෆිලුම බලලමයි කියන්න වෙන්නේ. එහේමනම් මේක බලල යටින් කොටාගෙන යන්න.

Aarathu Sinam (2016 ) Sinhala Subtitles 

                 ඉතින් හැමදාම මාත් එක්ක වගේම සිනෙරු එක්කත් රැදි සිටි ඔබ සැමටම සිතූතියි . දිගටම සිනෙරු හා රැදි ඉන්න ඔයාලට හොදම දේ දෙන්න සිනෙරු හමදාම උත්සහා කරනවා,

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
පීටර් බාත්ලට් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
පීටර් බාත්ලට්

April 12, 2019


197
Total Subtitles

8 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Supun Sadeepa
    Cineru Family Member

    Elm

  4. තෑන්ක්ස් අයියා..

  5. All in all azaghu alla 2013 sinhala sub dennako

  6. All in all azaghu alla 2013 sub dennako

  7. සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
    මේ වගේ මගහැරුණු සබ් නැති අනිත් ඒවටත් සබ් දෙන්න😘

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login