(The Expanse (2015) S01 E03 Sinhala Sub) හරි යාලුවනේ, එහෙනම් ඔන්න කාලෙකින් ඔයාලා මට බැන බැන ඉල්ලපු සීරීස් එකක එපියක් අරන් ආවා මම. හරිනේ? ඉතින් එහෙනම් මම මෙහෙම කියන්නම්කෝ. පහුගිය ටිකේ වැඩ නිසා ටිකක් හිරවෙලයි හිටියේ. සබ් ගොඩක් දුන්නා නේ. ඉතින් ඒ නිසා ඔන්න මේ ටික පරක්කු උනේ. ආයේ 150 සහ 200 කියන කඩයිම් හැරුනාම සහ වීකෙන්ඩ් ස්පෙශල් කම්ප්ලීට් සීරීස් දෙන එක හැරුනාම මම අලුත් මුකුත් දෙන්නේ නෑ. මේ පරණ ටික ඉවර කරලා තමයි අලුත් එකකට අත ගහන්නේ. වාර්තාමය එක පවා එහෙමයි. සමාවෙන්න ඕනේ ඉතින්…. මම දැනට සාලෙම් එපි 06ක් දීලා තියෙයි. ඉතින් අනිත් සීරීස් ටිකෙත්, ඒ කියන්නේ ” ද එක්ස්පන්ස්, ට්‍රාන්ස්ෆෝර්මර්, බැට්මෑන්” කියන සීරීස්වලත් එපි 06ගානට එනකන් කරලා පිළිවෙලකට දෙන්නම්. ඒ වගේම 150ට දෙන්නම් සමහරු ගොඩක් ආස, සමහරු ගොඩක් බනින ඒත් කට්ටිය ආසාවෙන් බලපු ලස්ස්න කාටූන් එකක්. ඒකේ ඉන්නවා ඕං “මහ උලු ගෙදර ජයන්තයා” එහෙම!
මෙහෙමයි මෙ කොටසෙදී අපේ ප්‍රධාන චරිතෙට එයාගේ පරණ යාලුවෙක් / ලොක්කෙක් වගේ හිටපු කෙනෙක් හමුවෙනවා. එයාලට ලොකු කරදරේකුත් වෙනවා. අඟහරු හා අපේ ලෝකේ අතර නිල නොවන යුද්ධෙක සේයාවක් මතුවෙන්නත් ගන්නවා. ඉතින් මීට වැඩිය කියලා බෑ. අරන්ම බලන්න. පරණ එපිසෝඩ් දෙකත් බලලම මේක බලන්න අලුත් අය. 👉මෙතන ක්ලික් කරලා👈 ට්‍රේලර් එක බලන්න සිංහල උපසිරැසි එක්ක. එහෙනම් සබ් කෙරුවාවේ සැබෑ අයිතිකරුවන් වන මගේ ලක්ශ්මී නෝනත්, සදහම් මැනික් කැටේටත් ගොඩක්ම පිං. සබ් කෙරුවාවේ ගුරුවරු වන සමිත මල්ලි, අංජුලමල්ලි, අශේන් මල්ලි, මධුවා මල්ලී, පීටර් අයියා සහ මගේ එක කුස උපන් සහෝ වගේ ඉන්න චානක කොල්ලාටත් ගොඩක්ම ස්තූතියි. හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!
කමෙන්ට් කරන හැමෝටම ගොඩක්ම ස්තූතියි. ඒ වගේම අනිත් අයත් බානකොටම කමෙන්ටුවක් ලියලා යන්න පුලුවන් නම්. මොකද අර කමෙන්‍ට් ලියන සෙට් එකේ හයියෙන් තමයි අපේ උපසිරැසිකරුවෝ මෙහෙම නොමිලේම සබ් දෙන්නේ ඔයාලට. ස්තූතියි.
Due to copyright issues we do not provide any torrent links

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත
සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

April 19, 2020
Thanks jayawewa…..!
බොහොම ස්තුතියි දර්ශන අයියෙ 😊❤..
ජය වේවා.!
ස්තූතියි සහෝ 🚬
ස්තූතියි Rjitha සහෝ 🚬
ස්තූතියි Hashan සහෝ 🚬
මට රිප්ලයි කමෙන්ට් දාන්න බෑ සහෝ. ඒකයි මෙහෙම කරේ. සොරි ආ
ANE OKKOMA TIKA DENNAKO
අනිවා ASEL DEELANKA MBBS ඔක්කොම දෙනවා. දෙසැම්බර් මාසේ ඇතුලත ඔක්කොම දෙන්නම් 🚬
aiye meke ithuru tika dennako <3
බොහොම ස්තූතියි වර්ණනාවට කියලා වැඩක් නෑ ඔයාගේ සබ් නම් සුපිරි පරණ නතර කරලා තියෙන ෆිල්ම් ටිකට ඉක්මනට සබ් අරගෙන එන්න ජයවේවා 👌👌👌👌👌👊👊👊👊👊👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌
Anith ep vala sub ko
Thanks bn……..
Ane ooke Digatama sub deepn !! 👍👍
Thank you Machn
අනේ රත්තරනෙ sub ටික දියන්කො බාගෙට බලල ඉන්න බෑනෙ
aiye ithuru tika denna meka pissuwak
ithiri tika denne nadda ???