The title of the page
Honest Thief (2020) Sinhala Subtitles
Honest Thief (2020) Sinhala Subtitles
6.0
40
82

Honest Thief (2020) Sinhala Subtitles | සාදාරණ හොරා | සිංහල උපසිරැසි සමඟ

( Honest Thief (2020) Sinhala Subtitles ) නම දැක්කාහම මොකද හිතුනේ ඈ…සාදාරණ හොරුත් ඉන්නවද කියලා හිතුනේ නැත්ද? මේ කතාවේ හැටියට නම් මේ හොරා මාරම සාදාරණයි, එ කියන්නේ මෙයා හොරකම් කරන්නේ නැත්ද? නොකර බැහැ නේ නැත්නම් හොරා කියන්න බැහැ නේ , එහෙනම් සාදාරණ කියලා කියන්නේ මොකද ? සල්ලි මිනිසුන්ට බෙදලාවත් දෙනවද ? එහෙම හොරු දැන් නැහැ බන් !! මෙයා සාදාරණ වෙන හේතුව කතාව තියෙනවා. හොදම සින් එක මෙයා සල්ලි හොරකම් කළා කියල මෙයාම පොලිසියට කෝල් කරලා කියනවා .පොලිසිය විස්වාස කරන්නේ නැහැ , අනික ඉතින් එහෙම කියන හොරු කොහෙද බන් ඉන්නේ , මේ කතාවේ ඉන්නවා පොලිසිය බැරිම තැන මෙයාව බලන්න දෙන්නක් එවනවා එ දෙන්නට මෙයා සල්ලි තියෙන තැන කියනවා ගිහින් බලන්න ගියලා ..බුම් !!! එතන තියෙනවා සල්ලි ඒ කියන්නේ මෙයා කියපු කතාව හරි ..

එත් ප්‍රශ්නය වෙන්නේ එ පොලිසියේ කෙනක් කියලා මේක ජිවිතයට ලැබුණු හොද අවතාවක් කියලා අනිත් පොලිස් නිලදාරීයත් පෙලබෝගෙන සල්ලි වලට විදින්න යන්නේ ,එත් සල්ලි ගන්නවානම් මේ හොරා ගේ වගේම තියෙන සාක්ෂි නැති කරන්න එපැයි.. ඔන්න එහෙම කතාව පටන් ගත්තා. IMDB අගය 6.0 ගන්න සමත්වුනුමේ කතාව කම්මැලි කමක් නැතුව බලලා ඉවරක් කරන්න පුළුවන් කතාව එහෙනම් තවත් උපසිරැසියකින් හම්බෙමු !!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රජිව් සරඹගේ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රජිව් සරඹගේ

April 4, 2020


14
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    රජියා මරුම හොඳේ. දැන් මම තමයි සයිට් එකේ සතුටින්ම ඉන්නේ. ඉංග්‍රීසි ෆිල්ම්වලට ලොකු සෙට් එකක් ඉන්නවනේ. මරු ඈ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login