The title of the page
Transformers Prime S1- E05 (2010) Sinhala Subtitles
Transformers Prime S1- E05 (2010) Sinhala Subtitles
7.9
94

Transformers Prime S1- E05 (2010) Sinhala Subtitles | දිඟු කතාවක අවසානය ! | සිංහල උපසිරැසි සමඟ

ඉතින් යාලුවනේ මේ සැරේ ඔන්න වෙනසක් වෙලා තියෙයි. මේ සීරීස් එක දිගටම කරේ මං. ඒත් මං පොඩ්ඩක් හිරවෙලා ඉන්න නිසා අපේ අරුණ සහෝ උදව්වක් දුන්නා.

මතකනේ පහුගිය කොටස්? අර මැරිච්ච සයිබර්ට්‍රෝනියානුවන්ට පණ එනවා එහෙම මතකද? මෙගාට්‍රෝන් අභ්‍යවකාශ පාලමක් හදනවා. ඒකෙන් එයා සයිබට්‍රෝන් සොම්බියෝ ගෙන්නන්නයි ලෑස්තිය. ඉතින් අපේ ඔටෝබොට්ලත් අතාරින්නේ නෑ, තමන් ඉන්න තැන බේරගන්න වෙනවා එයාලටත්. ඒත් අවසානේ මොකක්ද කියලා දැනගන්න බලන්නම වෙනවා. මේකෙන් මේ එපි පහක් තිස්සේ ඇදුනු කතාව ඉවරයි. හයවෙනි එක අලුත් කතාවක්. එහෙනම් ඒකත් බලමුකෝ අපි.
-ලිපිය : දර්ශන හෙට්ටිවත්ත-
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

6 comments

  1. 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
    Cineru Family Member

    බොහෝම ස්තූතියි අමාරු වෙලාවේ උදව් කරාට අරුණ සහෝ. දැන් ඉතින් ඔන්න එක දිගට ආයෙත් පරණ සීරීස් ටික දෙනවා. සමිතේ බොස් ඇතුලු හැමෝටම ස්තූතියි

  2. Thank you සබට. පට්ට ආ. අරුණ ටයි දිගට ම මේක ගෙනාපුුදර්ශන බොස්ටයි තැන්ක්ස්

  3. Supun Sadeepa
    Cineru Family Member

    Elm

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. ඉතුරු එපිසොඩ් වලත් සබ්ස්ටයිටල් ඔනේ ❤️

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login