The title of the page
Transformers Prime S1- E06 (2010) Sinhala Subtitles
Transformers Prime S1- E06 (2010) Sinhala Subtitles
7.9
94

Transformers Prime S1- E06 (2010) Sinhala Subtitles | ලොක්කෝ සහ සොක්කෝ | සිංහල උපසිරැසි සමඟ

හරි ඉතින් ඔන්න අර කිව්වා වගේම මේ තමයි හයවෙනි එපිය. මේක ඉතින් අලුත් කතාවක්. මේක නියම සිද්ධියක් තමයි ඉතින්. හරි මොකටද වැල් වටාරම, මේකත් මගේ සීරීස් එකක්. මේ එපියත් ඉතින් සබ් කරේ අරුණ සහෝමයි. ස්තූතියි කොල්ලෝ!

ස්ටාර්ස්ක්‍රීම් පුරාණ රණශූර ස්කයිකේක්ව ඔහුගේ සොහොනෙන් නිදහස් කරගන්නවා. එයාව ස්ටාර් ස්ක්‍රිම්ගේ පැත්තට බඳවාගෙන ඔහුගේ ශිෂ්‍යයා බවට පත් කිරීමේ බලාපොරොත්තුව ඇතුව තමයි එහෙම වෙන්නේ. නමුත් ස්කයිකේක් වෙනත් තැනක වෙනත් කෙනෙක්ට ඔහුගේ පක්ෂපාතිත්වය ඇති අතර ඔහුගේම හේතු නිසා ඔප්ටිමස් ප්‍රයිම් සහ බම්බල්බී සමඟ සටනකට යනවා. ඉතින් ඒකෙන් මොකක් වෙයිද? දන්නවනේ අපේ බී හරි සැරයිනේ.
හරි ඉතින් ඔන්න හයවෙනි එපිය හරි ඈ. මේක සබ් කරේ අරුණ සහෝම තමයි. ඉතින් මං එන්නම් අලුත් වැඩක් එක්ක. ස්තූතියි ඈ
– ලිපිය : දර්ශන හෙට්ටිවත්ත –
Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අරුණ දර්ශන (MR_X) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අරුණ දර්ශන (MR_X)

November 24, 2020


63
Total Subtitles

16 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. dwsakata 1 k wat dannako

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      dawasata 1 neweyi saho dawasak hera dawasak gane dhennam. hebeyi aprail idan

  3. Ko ithuru tika

  4. W.G.Upul Siriniwasa

    denne ndd ithuru tik

  5. ko ane ituru sub tika

  6. kollo ithiri tikath damu netha

  7. Meke episode download karaganne kohomada 720p quality 🤔😣

  8. මේකෙ ඉතිරි ටිකටත් සබ් දෙන්නකො සහෝ

  9. Transformer prime sinhala cartoon eke Ithuru Epi Walata Sub Hadanne Naththe Ay

  10. එච්. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඉතුරු එපි ටිකලෑස්තියි. මේ දවස්වල බැට්මෑන් බෙයෝන්ඩ් එක දෙනවා එක දිගට. ඒකෙන් පස්සේ මේක එක දිගටම දෙනවා. එපි කීපයක්ම ඉවරයි දැනටත්. යවපු සබ් ගොඩක් තියෙයි. පිලිවෙලට පල කරාවි. සොරි බ්‍රෝ

  11. Ithuru tika dannako

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login