The title of the page
5.6

400 Bullets (2021) Sinhala Subtitles | මිසයිල | සිංහල උපසිරැසි සමඟ

(400 Bullets (2021) Sinhala Sub) ඔන්න මගෙ යාලුවන්ට මන් මේ පාර ගෙනාවා සුපිරි ශූටිං ෆිලුමක්.නමින් ඒක 400 බුලට්ස්.ශූටිං ෆිලුමක් කීවම දන්නවනෙ කොහොමද කියලා.මේකත් ඒ වගෙම සුප්ප ෆිල්ම් එකක් තමාකතාව පටන් ගන්නෙ හොරු කල්ලියක් අල්ලන්න යන තැනකින්.

පටන් ගත්ත තැනම වලියක්.එතනින් තමා කතාව දෙපැත්තකට බෙදෙන්නෙ.හිතපු නැති වෙලාවක මේහොරු අල්ලන්න ගියපු සෙබලුන්ට ප්‍රහාරයක් වදිනවා.ඒකෙන් බේරෙන්නෙ එතන නායකයා විතරයි.ඒකෙන් බේරිලා එයා ලග තියන මුර පොලකට යනවා.බේරෙන්න එතනට ගියාට ඒ මුරපොලේ ඉන්නෙ දෙන්නයි.එතනින් තමා කතාවෙ හොදම ටික පටන් ගන්නෙ.

අ මෙ හොරු කල්ලිය හොරකම් කරන්නෙ මිසයිල වගයක්.එහෙනං කතාව බලලම රස විදින්න යාලුවනෙ…එහෙනං මන් ගියා.බුදු සරණයි හැමෝටම..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු උදයංග සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු උදයංග

December 20, 2020


34
Total Subtitles

9 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Supun Sadeepa
    Cineru Family Member

    Thnx kolla

  3. Priyashan Jayarathna
    Cineru Family Member

    උපසිරැසියට බොහොම ස්තූතියි 😍

  4. Darshana sampath sandaruwan

    thanks machan

  5. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Thank you..

  7. Akalanka Indunil

    thankz machan

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login