The title of the page
Transformers Prime S1- E04 (2010) Sinhala Subtitles
Transformers Prime S1- E04 (2010) Sinhala Subtitles
7.9
94

Transformers Prime S1- E04 (2010) Sinhala Subtitles | ට්‍රාන්ස්ෆෝර්මර්ස් එන්ඩ්ගේම් ! | සිංහල උපසිරැසි සමඟ

මම ඉතින් ඔන්න පොරොන්දු උනා වගේම ෆේස්බුක් එකේ එහෙම මට දරුනුවට ඉල්ලීම් ආව සීරීස් එකක එපියක් අරන් ආවා. මේක ගැන කියන්න දෙයක් නෑනේ? මේක මේ පැය 3කින් විතර ගහපු සබක්. මොකද දැන් සබ් වලේ නහය ලඟටම පිරිලා තියෙන්නේ. 150න් පස්සේ පරණ සීරීස් දිගට හරහට දෙන්න එපැයි. 150ට නම් ඔන්න “මහෞලු ගෙදර ජයන්තයා” ඉන්න ඇනිමේශන් ෆිලුමක් එනවා. මේ සතියෙම

මේකේ කතාව මෙහෙමයි. ඉස්සෙල්ලම පහුගිය කොටස් බැලුවේ නැත්නම් ඒඑවා අරන් බලලා ඉන්න සහෝ. මොකද මේක ලස්ස්න කතාවක්. අනික ඉතින් මේක කිසි කතාවකට නොදෙවෙනි සුපිරියක්. ඉතින් මේ කොටසේ වෙන්නේ අපේ වීරකා ප්‍රයිම් ලොක්කා සුපිරි සටනක් කරනවා කාලෙකින්. මෙගාට්‍රෝන් පුරුදු විදිහටම පැනගන්නවා. අපේ වීරයෝ නපුරන්ගේ යානයක් ඇතුලේ හිරවෙනවා. කලින් කොටසක අල්ලගෙන ගිය කෙනෙක්ව බේරගන්නයි එයාලා යන්නේ. ඉතින් මේව කොච්චර සාර්තක වෙයිද? අර ෆිල්ම් සෙට් එකේ හිටිය විට්විකී වගේ මෙකෙත් ඉන්නවා මිනිස්සු සෙට් එකක්. එයාලා මොනව කරාවිද කියලා ඔයාලා අරන්ම බලන්න.

හර්නේ ඔන්න එහෙනම් ඊලඟට 150 ෆිලුමෙන් එන්නම්. අධිවේගෙන් සබ් ගහලා දැන් ටිකක් අමාරුයි. හිටගෙනත් නින්ද ය්නවා. කොහොමහරි මගේ ආදරේ මගේ ලක්ෂ්මී, මගේ පණ මගේ සදහම්ව වගේම, සමිත සහෝ, අංජු සහෝ, අශේන් සහෝ, මධුවා සහෝ, චානක බොක්ක වගේම සිනෙරූ පවුලම ආදරෙන් මතක් කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ලැබේවා! කියලා ප්‍රාර්තනා කරනවා.

පුලුවන් අයගෙන් ආදරෙන් ඉල්ලනවා “කමෙන්ටුවක් ලියන් යන්න”

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

19 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහෝම ස්තූතියි සහෝ 🚬

  2. චානක තිලංක

    නියමයි ඈ පට්ට සබ බොහොම ස්තූතියි සහෝ

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      චානෝ ස්තූතියි බං. අනේ 50 දියන්කෝ 🚬

  3. Download karanna site ekak kiyapanko

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      kat.rip ටොරන්ට් එකේ තියෙයි සහෝ. Limetorrents එකෙත් තියෙයි. 🚬

  4. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම සබ් දර්ශන අයියෙ 😊❤..
    ජය වේවා.! 👊👊👊

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      බොහොම සබ්! 🤣🤣🤣🤣 විහිලුවක් ඈ. බොහොම ස්තූතියි සහෝ. බොහෝම ස්තූතියි 🚬

  5. තෑන්ස් බ්‍රෝ දිගටම ඕන ❤

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      අනිවා සහෝ, සබ් එනවා දිගටම 🚬

  6. oka baganna lonk ekak dennako….

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      limetorrent සයිට් එකේ තියෙයි සහෝ

  7. oka baganna link ekak denako…

  8. එපිසෝඩ් 4න් පස්සෙ නැද්ද ?

  9. අඩේ එපිසෝඩ් 4න් පස්සෙ නැද්ද?

    • ☸️දර්ශන හෙට්ටිවත්ත | 📽️ සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      එපිසෝඩ් ඉතුරු ටික ලබන මාසේ ඉඳන් දෙනවා සහෝ

  10. අපෝ දුන්නෑනෙ. දැං වැඩක් නෑ බැලුව english වලින්ම

    • 🚭 දර්ශන හෙට්ටිවත්ත | 🎬 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      සමාවෙන්න සහෝ පරක්කුවට. ඉතා දරුණු ආකරයෙන්ම අසනීපවෙලා හිටියා. ඒත් මේකේ එඉ අංක 5 සහ 6 යවලා තියෙන්නේ ඇඩ්මින් එකට. එයලා ඉක්මනින්ම පල කරාවි. දැන් ආයේ සබ් පරක්කුවක් වෙන එකක් නෑ කරදරයක් නොවුනොත්!

      • අඩේ එහෙමද ඉක්මන්සුව . මේ Harley Quinn (2019) එකට දෙන්නකො පුලුවන්නම්. ලොකු දෙයක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login