The title of the page
7.9
94

Transformers Prime S1-E03 (2010) Sinhala Subtitles |මළවුන්ගේ හමුදාව !| සිංහල උපසිරැසි සමඟ

මැරුණු ඔටෝබොට්ලට, ඩිසෙප්ටිකෝන්ලට ආපහු පණ ඇවිල්ලා. ඒත් ඔවුන්ගේ ආත්මය නෑ. පණ දීපු කෙනාගේ අණ පිලිපදිනවා විතරයි. (හරියට අපේ හුරේ දදා යන දේශපාලන ගොට්ටෝ වගේ.) ලොක්කා කියන හැමදේම පිලි අරන් කියන දේ කරනවා. මොකද උන්ට හර්දය සාක්ශියක් නෑ. ඉතින් හදිසියේම මළවුන්ගේ හමුදාවක් නරකයෙක්ට ලැබුනොත්? ඒක මෙගාට්‍රෝන්ට ලැබුනොත්?

හොඳක් කරන්න හරි අමාරුයි. ඒකනේ බෝධිසත්ත්වයන්ට බුදු වෙන්න සාරාසංක්‍ය කල්ප ලක්ශයක් පෙරුම් පුරන්න උනේ. ඉතින් මේ ප්‍රයිම්ගේ කතාවේ හොඳ කරන අය අමාරුවේ වැටෙනවාද? නැද්ද? අමාරුවේ වැටෙනවා නම් කවුරු නිසාද? එහෙම නොවෙනවා නම් ඒ කවුරු නිසාද?

අපි ෆිල්ම්වල දැකපු සංවේදී ප්‍රයිම්, කිසි වෙනසක් නැතුව ඉන්නවා මේ සීරීස් එකෙත්. ලයිව් ඇනිමේශන් එකක් තරම් උසස් තත්වයෙන් හදපු ෆිලුමක් මේක. ට්‍රාන්ස්ෆෝර්මර් රසිකයෙක් බලන්නම ඕනේ එකක් මේ සීරීස් එක. බය වෙන්න එපා. ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරලා තියාගන්න. සබ් ටික ඉවර වෙනකල්ම දෙනවා මැරුනේ නැත්නම්. එක සීසන් එකක් වත් අතාරින්නේ නෑ අතර මග.

ඊට අමතරව, මිනි සීරීස් දෙකක් ලෑස්තියි. දෙකේම පලවෙනි සීසන් එක සම්පූර්ණයෙන් සබ් කරලා ඉවරයි. ඒත් මේ Transformers Prime එකේ පලවෙනි එපියේ කොටස් පහටම සබ් දෙනකල් දෙන්නේ නෑ. මොකද මට මම මේ හදන් ඉන්න පිළිවෙල ගොඩක් වටිනවා. ඒක අවුල් නොකරගෙන දෙනවා ඒ ඔක්කොම.

අපේ හශාන් මල්ලි, ඩී එල් ඒ කාන්ත වගේ අනිවා කමෙන්ට් එකක් හලන ටොප් ලෙවල් එකේ අයට විශේශ ස්තූතිය. කමෙන්ට් එකක් දාන හැමෝටම ගොඩක් පිං. මොකද ඒක තමයි අපේ හයිය. අනික සහෝලා අපේ මේ උපසිරැසියක් ගැන අපේ ෆේස්බුක් එකේ දැම්ම ගමන් ඔයාලාගේ පිටුවේ ඒක ශෙයා කරන්න. සබ් එක ගැන කියන්න යාලුවොන්ටත්.

අපේ අංජුල උමේශ් මල්ලි නම් මාරයි.වට්සැප් එකේ හොඳට විස්තර කියලා දෙනවා අපිට. ලොකු සහයෝගයක් දෙනවා. ඇයි මගේ ලොක්කා සමිත රමේශ් සහෝ , අම්මෝ ඒ වගේ ලොක්කෙක් ලැබෙන්න පිං කරලා තියෙන්න ඕනේඅපේ චානක තිලංක සහෝ මේ දවස්වල නම් මැසේජ් එකක් වත් නෑ. ඡන්දෙ අවුලක්ද දන්නේ නෑ😂. මගේ බිරිඳ ආදරණීය ලක්ෂ්මී නෝනා වගේම, සූට්ටන් පුතා සදහම් හෙට්ටිවත්තවත් ආදරයෙන් මතක් නොකරම බෑ. ඉතින් ඊලඟ කොටසත් ලඟ ලඟම එනවා. මේක ඉක්මනින් බලන්න. මගේ ට්‍රේලර් සිංහල උපසිරැසි එක්කම දෙන යූටියුබ් චැනල් එකටත් මෙතනින් ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාන්න. ලයික් එකක්, ශෙයාර් එකක් දාන්න. අනං මනං මුකුත් නෑ, සිනෙරූ එකේ සබ් දෙන ඒවගෙ ට්‍රේලර් විතරයි. තාම ටිකයි තියෙන්නේ. අපි අලුත්නේ ඉතින්.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

11 comments

  1. Aiya digatama one sub ok.ara holman akath one ok.thanks api wenuwan sub karanawata

  2. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ

  3. pradeep සහෝ, අනිවා සබ් දෙනවා. සාලෙම් එහෙම පුරුදු විදිහටම ආයේ ලබන සතියේ පටන් ගන්නවා. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට

  4. Hasham සහෝ එහෙනම් රොබෝ යුද්දෙකින් හමුවෙමු. සීසන් 1 සම්පූර්ණයෙන්ම. සෙනසුරාදට සිනෙරූ එකෙන්.

  5. චානක තිලංක

    ෂා මරු සබ දීලා ඔන්න බාගන්නවෝ. නියමයි සබ නම් පට්ට බොහොම ස්තූතියි සබට දිගටම සබ් ටික කරගෙන යං ජයවේවා👍👍👌👌👏👏

  6. Supiri 👌👍👍

  7. Thanusha Nadeeshan

    sub dena aka nawattuwada meke

    • ☑️ දර්ශන හෙට්ටිවත්ත | 📽 සදහම් ක්‍රියේශන්ස්
      Cineru Family Member

      නෑ සහෝ,ඔන්න ඊලඟ සතියේ ඉඳන් එනවාසබ් ටික ආපහු. අලුත් මුකුත් නෑ. පරන ඒවා විතරයි
      01 සාලෙම්
      02 අවර් ප්ලැනට්
      03 එක්ස්පන්ස්
      04 ට්‍රාන්ස්ෆෝර්මර්
      05 බැට්මෑන්

      🌻 සමාවෙන්න පරක්කු උනාට

  8. 4 වෙනි එපිසෝඩ් එකේ සබ් එක ඕන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login