The title of the page
La Mante 2017 E01 Sinhala Sub
La Mante 2017 E01 Sinhala Sub
7.5
94

La Mante (2017) E01 Sinhala Subtitles |කොපිකැට් ඝාතකයෙක්| සිංහල උපසිරැසි සමඟ

(La Mante 2017 E01 Sinhala Sub) ඔන්න ඔයාලට තවත් කතා මාලාවක් අරගෙන එන්නයි මේ හදන්නේ.මේක 2017 සැප්තැම්බර් 04 තමයි netfix හරහා විකාශය වීම ආරම්භවෙලා තියෙන්නේ.කතා මාලාවක් කිවුවට මේක mini series එකක්.කොටස් හයකින් සමන්විත මේ කතාව අවසන් කොටස දක්වාම කුතුහලයෙන් බලන්න පුලුවන් එකක්.දැන් එහෙනම් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙන්නම්.

la mante ඒ කියන්නේ ප්‍රංශ භාශාවෙන් වන්ඳා කියන එකයි.වන්ඳා කියන්නෙත් සත්ව ලෝකයේ ඉන්න එක්තරා විලෝපිකයෙක්.වන්ඳාව මේ කතාවටස් සම්බන්ද වෙන්නේ එක්තරා දාම ඝාතකයෙක් නිසා.අවුරුදු 25කට කලින් පිරිමින් අටදෙනෙක් ඉතාමත් අමානුෂික විදිහට මේ ඝාතකයා විසින් මරා දානවා.කොහොම උනත් මේ ඝාතකයාව පොලීසිය විසින් අල්ලගන්න සමත් වෙනවා.ඒත් ආයෙමත් අවුරුදු 25කට පස්සේ මේ මිනීමැරීම් සිද්දවෙන්න පටන් ගන්නවා.කොහොම උනත් මේ මැන්ටිස් කියන ඝාතකයාගේ විදිහටම මේ කලින් සිදු වෙච්ච ඝාතන කරන්න කෙනෙක් පටන් ගන්නවා.ඒ කියන්නේ මේ කතාව ගෙතිලා තියෙන්නේ කොපිකැට් ඝාතකයෙක් වටා.පොලීසියට අගක් මුලක් හොයාගන්න බැරිවෙලා ඉන්න වෙලාවේ මේ මැන්ටිස් පොලීසියට උදවු කරන්න කැමති වෙනවා.හැබැයි කොන්දේසි දෙකක් යටතේ……

මෙතනින් එහාට කතාව ඔයාලා බලලාම දැනගන්න.මේ කතා මාලාව අධ්‍යක්ෂණය වෙන්නේ Alexandre laurent විසින් වන අතරේම Carole bouquet,Fred Testot,Manon Azem,Pasacal Demolon,වැනි අය රංගනයෙන් දායක වෙලා තියෙනවා.මේක අයත්වෙන්නේ crime,drama,thriller,යන අංශ වලට වගේම මේකට 7.5/10 imdb අගයක් වගේම 94%ක ගූගල් පරිශීලක් කැමත්තත් ලැබිලා තියෙනවා.ඔයාලා crime,thriller,වගේ කතා වලට කැමැත්තක් දක්වනවා නම් මේ ප්‍රංශ බසින් එන කතාව බලන්නම ඕන එකක්.!එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු….

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
නිපුණ රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
නිපුණ රමේෂ්

March 14, 2020


130
Total Subtitles

4 comments

  1. අපේ ඩවුන්ලෝඩ් සයිට් එකේ දායි.පොඩ්ඩක් ඉන්න.

  2. Thanks Machan <3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login