The title of the page
Transformers Prime S1-E02 (2010) Sinhala Sub
Transformers Prime S1-E02 (2010) Sinhala Sub
7.9
94

Transformers Prime S1-E02 (2010) Sinhala Subtitles |සතුරා පලිගනියි…!| සිංහල උපසිරැසි සමඟ

මෙන්න කිව්වා වගේම එහෙනම් මම අරන් ආවා ප්‍රයිම් එකේ පළවෙනි එපියේ දෙවනි කොටස. මේක බ්ලූරේ රිප් පිටපත්වලට හරියනවා. ඉතින් විශේශයෙන් මතක් කරන්න ඕනේ කට්ටියක් ඉන්නවා.

මුලින්ම සමිත රමේශ්, මගේ බොස්. බොහෝම ස්තූතියි. අංජුල උමේශ් අපේ කවරේ හදන සහෝ. එයා පොඩි බොස්. ස්තූතියි පොඩි බොස්. ඊලඟට රට වටේම කෙල්ලෙක් හොය හොයා යන අපේ වැම්පයර් වැනේසාගේ කොල්ලා චානක තිලංක. මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි. පුලුවන් කෙනෙක් ඉන්නවා නම් චානකට කාවහරි හොයලා දෙනවද? ලොකු උදව්වක්. ඇයි මගේ ලක්ෂ්මී නෝනයි, සදහම් පුතයි අම්මෝ මගේ පණ තමයි ඉතින්. දෙන්නටම පට්ට ආදරෙයි මං.

එහෙනම් මෙහෙමයි වෙන්නේ ඉතින්, මෙගට්‍රෝන් ලොක්කා එනවා ආයේ පැටලිල්ලක් දා ගන්න. මේ පාර පොඩි ඉඟියක් තියෙයි ට්‍රාන්ස්ෆෝර්මර් ඊලඟ ෆිලුමේ එන කොටස් ගැන. අපේ ප්‍රයිම් ලොක්කා අතාරින්නේ නෑ. අරන් බලන්න. නියම ඇනිමේශන්. ෆිල්ම් එක තරම්ම හොඳයි.

තව මෙ එපියේ කොටස් දෙකක් තියෙයි. ඉතින් ඒවත් දීලා මම සාලෙම් එකයි, ඊලඟට බැට්මෑන් එකයි, ප්‍රයිම් එකයි, ඊලඟ දවසේ ද එක්ස්පන්ස් එකයි, අවසානේ අවර් ප්ලැනට් එකයි දෙන්නම්. එහෙම පිලිවෙලට ගියා නම් හොඳයි නේද? ඒ වගේම මේ ප්‍රයිම් එපි 1කේ කොටස් 4ම දීලා ඊලඟට මිනි සීරීස් එකක් දෙන්නම්. ඒක හෙට දෙන්න හිටියේ. කමක් නෑ, මේකේ පලවෙනි එපියේ කොටස් හතරම දීලා ඉන්නම්.

ඔන්න අගෝස්තු 19 මගේ පුතාගේ පළවෙනි උපන්දිනේ. ඒක වෙනුවෙන් මම පුතාලා, තාත්තලා ගැන කියවෙන ලස්සන ෆිලුමක් ගේනවා. මගෙ පළවෙනි ඉන්දියන් අත්දැකීම. ෆිලුම බලලාම තීරණය කරන්න හොඳයිද කියලා. මේ මගේ පළවෙනි හා අවසාන ඉන්දියන් උපසිරැසිය වේවි.

ඕං එහෙනම් අපි ගියාවේ. කට්ටියම අරන් බලන්න. නින්ද යනවා නිකනුත්. ඒ තරම් නිදි මතයි. හැමෝටම බුදු සරණ, සදහම් සරණ, සඟ සරණ ප්‍රාර්තනා කරනවා. සියලුම බ්ලූරේ පිටපත් සඳහා ගැලපේ 

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

12 comments

  1. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්

  2. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ සබ් එකට 😊👊👊.. ඒ වගේම සුබ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා බබාට 🎂🎊🎉🎁 කලින්ම ප්‍රාර්ථනා කරේ එදාට මට site එක පැත්තෙ එන්න බැරි උනොත් කියල

  3. චානක සහෝ ලිපිය කියෝලාම කමෙන්ට් එකක් දාන්නකෝ

  4. Download karanna site ekak kiyapanko

  5. Nishan සහෝ, මේක ටොරන්ට් එකෙන් ගන්න. ලේසියි. kat.rip එකේ තියෙයි. නමින් හොයන්න. සීසන් 1 සම්පූර්ණයෙන්ම ගන්න. බය වෙන්න එපා, සබ් ඔක්කොම දෙනවාමයි මැරුනේ නැත්නම් 👍

  6. Hasham m priyaදර්ශන සහෝ, රොම්බ තෑන්ක්ස් පස්සෙන්ම එල්ලිලා ඉන්නවට අපේ සයිට් එකේ

  7. kavinda සහෝ තෑන්ක්ස්. කමෙන්ට් ටිකක් හලනවාට

  8. Maroo aiya .puthata mama suba pathannam 19 wenidata aiya.ok

  9. pradeep බොහෝම ස්තූතියි, ගොඩක්ම ස්තූතියි

  10. චානක තිලංක
    Cineru Family Member

    සබට නම් ස්තූතියි.👌👌👍👍 පට්ට සබ.

  11. චානක තිලංක
    Cineru Family Member

    ආ මං රට වටේම කෙල්ලො හොයාගෙන ගියේ කොහෙද ඒවට තව කල් තියෙනවා. මමත් ළමයට සුභ පතනවා වෙනස් විදිහකට 19 වෙනිදට. හැමෝටම කියන්න ඕනේ මේ ෂෝ එක අරන් බලන්න කියලා නියම ෂෝ එක ඒ වගේම සබ කරන කෙනත් ගොඩක් මහන්සි වෙලා තමා සබ දෙන්නේ කොමෙන්ට් එකකුත් අමතක නොකර දාලා යන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login