The title of the page
Aadu 2015 Sinhala Sub
Aadu 2015 Sinhala Sub
6.8
92

Aadu (2015) Sinhala Subtitles |එළුවා| සිංහල උපසිරැසි සමග |

(Aadu 2015 Sinhala Sub) මේක මගේ පලවෙනි සිංහල උපසිරැසිය.. මලයාලම් සිනමාවට දැන් ඇබ්බැහි වෙලා නිසා මලයාලම් ෆිල්ම් හොය හොයා බලනවා.. ඉතින් ඔහොම බලාන එනකොට හොද රේටින්ග්ස් තියෙන ඒත් සබ් නැති ෆිල්ම් ටිකකුත් හම්බුනා.. ඒවට සබ් කරන්න සබ් කරන කිහිප දෙනෙක්ටම කීවත් වැඩේ උන් නැති නිසා ෆිල්ම් එක බලන්නම ඕනේ නිසා මමම සබ් කරන්න තීරණය කරා.. ඉතින් මේ එහෙම පටන් ගත්ත පලවෙනි වැඩේ !!

Aadu කියන්නේ එළුවෙක් වටා ගොඩ නැගුන හරිම ලස්සන , පොඩ්ඩක්වත් කම්මැලි නැති , හොදට හිනා වෙලා බලන්න පුළුවන් ෆිල්ම් එකක් !!මේ ෆිල්ම් එකේ ඉන්නවා කල්ලි කිහිපයක්.. එක කල්ලියක් ෂජි කියන පුද්ගලයා වටේ තමා ඉන්නේ.. ෂජීටම හරියන ගෝලයෝ ටික.. !!

මෙයාලා කඹ ඇදීමේ ශූරයෝ , මෙයාලා ඉදිරිපත් වෙන මේ කඹ ඇදිමේ තරඟයෙන් දිනලා මෙයාලට ලැබෙන තෑග්ග තමා හරි එළුවෙක් !! මේ එළුවා සජීගේ කල්ලියට ගෙන්නේ පුදුම කරදර ගොඩක් , ඒ මොනාද කියලා බලන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා !!

Aadu ෆිල්ම් එකේ මලයාලම් සිනමා අපූරු නලුවෝ ටිකක් වෙච්ච Jayasurya , Saiju kurup , Sunny wayne , Vinayakan , Vijay babu වගේ කට්ටිය තමා ඉන්නේ !! ඉතින් මලයාලම් සිනමාවට ආදරේ කරන අයට මේ ෆිල්ම් එක බලන්න ආරාධනා කරනවා !!

මගේ පලවෙනි උපසිරැසිය අඩුපාඩු අවමයෙන් උපරිමයෙන් කරලා තියෙනවා , අඩුපාඩු තිබුනොත් කියන්න !!

IMDb රේටින්ග්ස් 6.8 Google users 92%

Lahiru Herath (මෙසී)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
DvdRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ලහිරු හේරත් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ලහිරු හේරත්

August 12, 2020


2
Total Subtitles

14 comments

  1. Chamith Milan Rajapaksha

    ආදරෙයි දිගටම කරගෙන යමන් මචො good luck

    *thankx Lahiru

  2. සුපිරි ❤ තවත් ෆිල්ම් වලට සබ් දෙමු දිගටම.👏👏 ජයවේවා Bro!

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    …… බුදු සරණයි – දෙවි පිහිටයි ……

  4. සුපිරි වැඩක් නියමටම කරලා

  5. Hashan
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි බ්‍රෝ සුබ පතනවා පලවෙනි සබ් එකට දිගටම කරන් යන්න 😊👊👊.. මලයාලම් ෆිල්ම් නම් සුපිරි තමයි ඒ පරිසරේ ඒ රංගනය අමුතුම ෆීලින් එකක් තියෙන්නෙ මලයාලම් ෆිල්ම්වල 😍

  6. සබට තෑන්ක්ස් සහෝ. එනකන් බලාගෙනම හිටපු එකක්. පුලුවන්නම් දෙවනි කොටසටත් සබ් එක දෙන්න ❤️

  7. Thanks malli thawa thawath subtitles karanna haki veva

  8. Thanks bro sub ekata.Aadu 2 ekatath sub karanna

  9. Thanx .. malayalam film wla amuthuma lassanak thynw . Niyamai saho …

  10. Aadu 2017 ta sub kare nadda?

  11. Aadu 2 sub eka denna

  12. Jayantha Subasinghe

    මේ වෙව්දි වීඩියො ලින්ක් නැනේ මේ ලිපිය යට

  13. Thanks bro. Aadu 2 sub eka denna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login