The title of the page
Train (2020) E09-E10 Sinhala Sub
Train (2020) E09-E10 Sinhala Sub
9.60
96

Train (2020) E09-E10 Sinhala Subtitles |කවුද ඇත්තම මිනීමරුවා?| සිංහල උපසිරැසි සමග

හිතාගන්නවත් බැරි විද්හේ ප්‍රශ්ණ ගොඩක් එකතු කරලා ගිය සතියෙ එක ඩූ වොන් කෙනෙක් මැරුනනේ..ඇත්තම මිනීමරුවා කව්ද කියලත් ඔයාලා දන්නවා ඇති නේ. දන් කතා මාලාවෙ අවසානයටත් කිට්ටු නිසා එක පාර කොටස් දෙකේම උපසිරස දෙන්න තීරණය කලා..මෙච්චර කාලයක් මේ කතාව බලපු අය දන්නවා දැන් මොනවද වෙන්නෙ කියලා මේ කොටස් දෙකෙන් මේ දාම ඝාතනයේ අවසානටය කිට්ටු වෙය්ද කියල අපි බලමු..

ඇත්තටම අර මනෝ වෛද්‍යවරයද මේ දේවල් කරන්නේ..ඔහු මේ අය අල්ලගනීවිද..ඒ හැමදේටම උත්තර මේ කොටස් දෙකෙන් බලන්න පුලුවන්..අන්තිමට අපි කවුරුවත් හිතන්නෙ නැති දේකුත් වෙනවා..ඒ නිසා අනිවාර් යයෙන් මේ කොටස් දෙක නරඹන්න..කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නැහැ ඔයාලම බලලා ඉන්නකො..එහෙනම් අවසාන කොටස් දෙකෙන් ලබන සතියේ හමුවෙමු..හැමෝටම සුබ දවසක්…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

7 comments

  1. Thank you sub ekata.. Digatama sub demu.. Jaya wewa!! BS!!

  2. Sthuthi obata …

  3. Thank you….

  4. අඩෝ මචා නියමයි..🔥🔥බොහොම ස්තූතියි සබ් එක දෙනවට 🤘❤️🙏🤗

  5. Thank you. sub ekata digatama sub denna lebewa jaya wewa

  6. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login