The title of the page
Train E08 Sinhala Sub
Train E08 Sinhala Sub
9.60
96

Train (2020) E08 Sinhala Subtitles |”මම තමයි ඉරණම”| සිංහල උපසිරැසි සමග

(Train E08 Sinhala Sub) කලින් කොටසින් අපි දැක්කනෙ මේ දාම ඝාතනයට අදාලා සැකකාරයෙක් වෙන ලි සන් වූක්ව අල්ලගන්න සී ක්‍යොන්ග් තනියම ගිහින් ඌට වෙඩි තිව්වා.මම මෙතන ඒ ඔක්කොම කියන්න ඕන නෑනේ.ඊට පස්සෙ දැනගත්තනේ ලී සන් වූක් නෙවෙයි ඇත්තම ඝාතකයා වෙන කෙනෙක් කියලා..ඒ වගේම මේ කොටසින් ඒ කවුද කියලත් ඔන්න ඔයාලට බලන්න පුලුවන්.ඒ වගේම දැන් ලෝක දෙකේම ඩූ වොන්ලත් ඉන්නෙ එකම ලෝකේ.අද කොටසෙ දෙන්නට දෙන්න හමබ්වෙනවද නැද්ද කියලත් බලාගන්න පුලුවන්.දැන් නම් කතාව ගොඩක් උනුසුම්..ඔයලගෙ මේ කතාව නොබලපු අයටත් දැම්ම කියන්න බලන්න පටන් ගන්න කියලාඅ..එහෙනම් හැමෝටම සුබ දවසක්…

(ප.ලි. :- මම මේ කරල තියෙන උපසිරස ගැලපෙන්නෙ 720p-NEXT කියන කොපි එකට.ඒ නිසා වෙබ් අඩවියෙන් ලබා දී තියෙන LINK එකෙන් අදාල කොපි එක ඩවුලෝඩ් කරගන්න )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුර පැතුම් විජේසිංහ සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුර පැතුම් විජේසිංහ

July 17, 2020


74
Total Subtitles

2 comments

  1. හිරාන් ශාරංග

    සබ් ඔක්කොම ටික අරන් ටීවී සීරීස් එක බැලුවා. ගොඩක් ස්තුතියි..

  2. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login