The title of the page
Bad Genius E01 Sinhala Sub
Bad Genius E01 Sinhala Sub
8.2

Bad Genius (2020) E01 Sinhala Subtitles |”පන්තියෙ මීටරේ”| සිංහල උපසිරැසි සමඟ

(Bad Genius E01 Sinhala Sub)ඔන්න එහෙනම් මේ හා හා පුරා කියල කරගෙන ආවෙ සුපිරි තායි සීරීස් එකක්.නම දැක්කම ටිකක් හුරු පුරුද්‍යි වගේද? ඔව් මේ 2017 තායිලන්තේ Boxoffice වාර්තා තියපු Bad genius film එකේ TV series එක.මතකද ඉස්කොලෙ ලමයි විභාගෙන් පාස් කරන්න ඕන නිසා පන්තියෙ ඉන්න සුපිරි මීටරයක් වෙච්ච කෙල්ල්ලෙක් අමුතු ක්‍රමෙකට හැමෝටම උත්තර කියනවා.අන්න ඒ සුපිරි ෆිල්ම් එකේන් එන සුපිරිම සීරීස් එක තමයි මේ Bad genius: The series කියන්නෙ.මේ ෆිල්ම් එක බලලා නැත්තන් අනිවාර්යයෙන් දැම්ම බලන්න..ඒ නිසා මම ෆිල්ම් එක ගැන වැඩිය කියන්නෙ නෑ..බලපු අය දන්නවා ඒක කොහොමද කියලා..

මේ කතාව කොටස් 12 කින් සමවන්විතයි.මේ සතියෙ (අගෝස්තු 3) තමය release වුනේ.සතියට කොටස් දෙකක් එන නිසා ඔයාලට බලාගෙන ඉන්න වෙනවා.බලාගෙන හිටියටනම් පාඩුවක් නෑ කතාව මම spoil කරන්නෙ නෑ..නොවරදවාම මේක බලන්න.ඉස්කොලෙ යන කාලෙ කරපු කුපාඩි වැඩ ඔක්කොම ඔයාලට මතක් වෙයි.මේ කතා මාලාව විකාශය වෙන්නේ ගීඑමෙම් කියන නාලිකාවේ ඒ වගේම මෙ කතාවෙ කාතා නීයිකාව වන ලින් ට රඟපාන්නෙ jene Plearnpichaya Komalarajun.උප ප්‍රදාන චරිත වලට Jaonaay Jinjett, Sawanya Paisarnpayak,Ice Paris වගේ තරුණ තායි නලුනිලියන් සහභාගී වෙනවා.

මේ වන විටත් තායිලන්තයෙ ජනප්‍රියම කතා මලාව බවට පත් වෙන්න මේකට හැකිවෙල තියෙනවා..එහෙනම් හැමෝටම ආරාදනා කරනව මේ අලුත් කතා මාලාව රසවිඳින්න කියලා ඒ වගේම ඔයාගෙ යාලුවොන්ටත් මතක ඇතුව මේ ගැන කියන්න අමතක කරන්න එපා..හැමෝටම සුබ දවසක් ඊලඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු…!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

3 comments

  1. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

  2. Hashan M.
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සබ් එකට 👊👊❤.. ඉතුරු කොටස්වලටත් ඉක්මනින්ම සබ් දෙමු එහෙනම් 😊

  3. Krishani
    Cineru_users

    Thank you 💜️ 💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login