The title of the page
Kill Mode 2020 Sinhala Sub
Kill Mode 2020 Sinhala Sub
2.9
39

Kill Mode (2020) Sinhala Subtitles |නිදහස| සිංහල උපසිරැසි සමග

( Kill Mode 2020 Sinhala Sub ) ඉතින් තවත් ෆිල්ම් එකක් අරගෙනයි මේ ආවේ  මේක 2020 වර්ෂයේ නිකුත්වුනු කතාවක් ලෝකයට එනවා වයිරස් එකක් එකෙන් මිලියන ගානක් මැරෙනවා ඒ එක්කම් එකට සමාගමකින් බෙහෙතක් හදනවා එක සැහෙන ගණන (හැම තැනම වෙන්නේ එහෙමනේ) ඉතින් එක හැමෝටම ගන්න බැහැ නේ ඉතින් මේ සමාගම ලෝකේ හොදම සමාගමක් වෙනවා ඒ එක්කම මේ දේ කැමති කට්ටියක් වගේම අකමැති අයත් හිටියා එයාලා මේක එක්ක සටන් කළා ඇත්ත එලිකලා මේ වයිරස් එක ඒ සමාගමෙන්මයි  හදලා තියෙන්නේ.

ඉතින් එත් සමාගම දිගටම පැවතුනා දවස ගානේ වර්ධනය උනා ඉතින් මේක එක්ක සටන් කරපු කට්ටිය සමාගමේ අය මරන්න හදනවා  ඒවගේම මේක එක්ක සටන් කරපු කැරළිකාරයෝ ඉන්න තැනට මේ සමාගමේ අය කඩා වදිනවා ගොඩක් අය මැරෙනවා ඒ එක්කම සමාගමේ අය පොඩි කෙල්ලක් අරගෙන යනවා…එතනින් එහාට මන් කතාව කියන්නේ නැහැ ඔයාලාම කතාව බලන්න.රේටින් නම් ටිකක් අඩුයි එත් වරදක් නම් නැහැ ඒ එක්කම අඩු පාඩු තියේනම් පල්ලෙහායින් කමෙන්ට් කරන්න අඩු පාඩු හදාගෙන ඔයාලාට හොද උපසිරයක් ගෙන්න පුළුවන් ඉරිදියෙට එතකොට එහෙනම් ගිහින් එන්නම්

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

5 comments

  1. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි සමිත සහෝ 👊👊❤️

  2. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. චානක තිලංක
    Cineru Family Member

    Kill Mode සබ නම් මරු රේටින් අඩු උනත් සහෝ නියම ෂෝ එක, සබ ගැන කියන්න වචන නෑ පට්ට සහෝ. හැමෝටම වැදගත් වෙන ෂෝ එකක් මේක, හැමෝම අරන් බලන්න කැමති වන ෂෝ එකක් මේක මං මෙච්චර කියන්නේ මේක ඒ තරම් වටින එකක් නිසා සහෝට ගොඩක් ස්තූතියි මේකට සබ දුන්නට.

  4. උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

  5. Heshan Priyantha

    Sub එකට ගොඩක් ස්තුතියි…පුලුවන්නම් Black Water Abyss (2020) Movie එකටත් Sub එක දෙන්න…ජය…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login