The title of the page
A Christmas Carol 2019 Sinhala Sub
A Christmas Carol 2019 Sinhala Sub
7.2
85
52

A Christmas Carol (2019) Complete Season Sinhala Subtitles |අනුකම්පාවක් නැති ධනවතෙක්| සිංහල උපසිරැසි සමග

(A Christmas Carol 2019 Sinhala Sub)කසිම කෙනෙකුට අනුකම්පාවක් නැති ධනවතෙක් දැක්කොත් ඔයාලට මොකද හිතෙන්නෙ? සතේට ගණන් හදන, අනුකම්පා විරහිතව මිනිස්සුන්ගෙන් වැඩ ගන්න, සල්ලි වලින් හැමදේම මනින ලෝභ මනුස්සයෙක් දැක්කොත්….හිතට තරහක් එනව නේද? එහෙම ලෝභ වයසක මනුස්සයෙක් වෙනස් කරන්න පුළුවන් වෙයිද? ඒ වගේ ගල් හදවතක් මෘදු සානුකම්පිත හදවතක් කරන්න පුළුවන් වෙයිද? මම නම් හිතන්නෙ සමහරවිට පුළුවන්…Ebenezer Scrooge කියන්නෙත් ඒ වගේ ගල් හිතක් තියෙන, හැමෝම පිළිකුල් කරන මනුස්සයෙක්. අන්තිම මොහොතෙ හරි එයා මනුස්සකම කියන්නෙ මොකක්ද කියල තේරුම් ගනියිද… එයාට ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙයි ද??

මේක mini series එකක්. ඒ කියන්නෙ මේකෙ තියෙන්නෙ episode 3 යි. මේක නිර්මාණය වෙන්නෙ Charles Dickens ‍ගෙ A Christmas Carol කියන නව කතාව ඇසුරෙන්. මේක ක්‍රිස්තියානි ආගම හා සම්බන්ධ කතාවක්. මේ කතාවෙ කතාංග තුන රූපවාහිනියේ විකාශය වෙන්නෙ 2019 දෙසැම්බර් 22, 23, 24 කියන දවස් තුනේ BBC One නාලිකාවෙ. මෙහි Rotten Tomatoes අගය 54% ක් වෙනකොට IMDb අගය 7.2 ලෙස සටහන් වෙනවා.මෙහි ප්‍රධාන චරිතය වන Ebenezer Scrooge ට රංගනයෙන් දායකත්වය ලබා දෙන්නෙ Guy Edward Pearce විසින්. ඔයාලම බලන්නකො නපුරු හදවතක් තියෙන කෙනෙක් ඇත්තටම වෙනස් කරන්න පුළුවන්ද කියලා..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුවිනි තක්ෂිලා බාලසූරිය සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුවිනි තක්ෂිලා බාලසූරිය

August 5, 2020


33
Total Subtitles

One comment

  1. thanks…………

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login