The title of the page
The Kissing Booth 2 Sinhala Sub
The Kissing Booth 2 Sinhala Sub
6.2
62
91

The Kissing Booth 2 (2020) Sinhala Subtitles |එකිනෙකා වටහාගත් ආදරයක්| සිංහල උපසිරැසි සමග

(The Kissing Booth 2 2020 Sinhala Sub ) කොහොමද කාන්ඩෙට, අද ඡන්දෙ දවසෙම අලුත් චිත්‍රපටයකට සිංහල උපරැසි අරන් එන්න හිතූවා මෙ චිත්‍රපටයක Netflix වලින් ටික දවසට කලින් රිලිස් උනත් ආපු ගමන් සිංහල උපරැසි සිනෙරූ අපිත් එක්ක එකතු වෙලා ඉන්න අයට දෙන්න පරක්කු උන එකට සමාවඉල්ලන්න අවස්තාවක් කරගන්නවා,මේ චිත්‍රපටය දිහා බැලුවොත් මේකෙ පලමූ චිත්‍රපට 2018 වර්ෂයෙ නිකුත් වෙනවා වගෙම මෙ අවුරුද්දේ ආවෙ ඒ චිත්‍රපටයෙ දෙවන කොටස ඉතින් කතාව Romance, Comedy ගනයට අයත්වන කතාවක් වගෙම Vince Marcello අධ්‍යක්ෂනයෙනය සිදිකරන අතර Joey King ,Joel Courtney වගෙම Jacob Elordi රංගනයෙන් මෙ චිත්‍රපටයට දායක වෙනවා

මේ කතාව IMDb දර්ශකයෙ 6.2 අගයක් වගෙම Rotten tomatoes දර්ශකයෙ 62% අගයක් ලබාගෙන තියෙනවා කතාමාලාව ජූලි මස 24 වන දා Netflix හරහා බෙදා හරින අතර පැය 02 විනාඩි 10ක කාලයක මෙ කතාව ධාවනය වෙනවා ඒ වගෙම Kissing Booth 3 චිත්‍රපටය 2021 වර්ශයෙ එලිදැක්විමට නියමිතයි කියලා ප්‍රකාශ කරලා තිබෙනවා ඉතින් කතාවෙ Noash වගෙම Elle අතරට පැමිනෙන අතර මැදියන් නිසා දෙන්නගෙ ආදරය නවතින්න ගියත් ඒ දෙදෙනා එකිනෙකා වටහාගෙන ආදරය රැකගන්න විදිහ පෙන්වමින් තමයි කතාව දිව යන්නෙ මම හිතන්නෙ මෙක අදකාලෙ ආදර වන්තයන්ට ගොඩක් ආදර්ශමත් කතාවක් වේවි කියලා වගෙම වැඩි විස්තරක් නොකරෙ තවත් පරක්කු නොවී ඔයාලට චිත්‍රපටය නරඹන්න අවස්ථාව සලසන්න ඔනේ නිසා ඉතින් හැමොටම ආරාධනා කරනවා සිංහල උපරැසිකරනයේ නවමු අද්දැකීම සිනෙරූ අප සමග එකතු වෙලා Kissing Booth 2 චිත්‍රපටය වගෙම අනෙකුත් චිත්‍රපට කතාංගවලට සිංහල උපරැසිත් එක්ක නරබන්න එකතූ වෙන්න කියලා

ඔබට ජය!

 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
කවිශ්ක තත්සර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
කවිශ්ක තත්සර

July 20, 2020


17
Total Subtitles

One comment

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login