The title of the page
Elite Season 02 Sinhala Sub
Elite Season 02 Sinhala Sub
7.6
96
94

Elite (2019) Complete Season 02 Sinhala Subtitles | සිංහල උපසිරැසි සමග | (18+)

(Elite 2019 Complete Season 02 Sinhala Sub) ඔන්න හැමෝම මග බලාගෙන හිටපු Elite කතා මාලාවෙ Season 02 එක තමයි අද මේ විදිහට අරගෙන එන්නෙ. පළවෙනි එක බලපු හැමෝටම මේ කතාව හොඳටම සෙට් වෙන්න ඇති කියලා හිතනවා. කොහොමත් ඉතින් මේ වගේ එකක් සෙට් නැත්තන් වැඩකුත් නෑනෙ.

පළවෙනි සීසන් එකේ අන්තිමට මොකද වුණේ කියලා හැමෝම දන්නවනෙ. ගුස්මන්ගෙ හොඳම යාළුවා වෙන පෝලෝ අතින් මරීනගෙ ඔළුවට පාරක් වදිනවා. ඒත් ඉතින් පෝලෝ කියන්නෙ ඒක හිතලා කරපු දෙය නෙවෙයි කියලා. ඒකත් ඇත්ත තමයි. එයාට ආව කේන්තිය නිසයි ඒ විදිහෙ දෙයක් වුණේ. ඒත් ඉතින් ඒ දේ දන්නෙ පෝලෝ, ක්‍රිස්ටියන් වගේම කාර්ලා කියන තුන්දෙනා විතරයි.

දෙවනි සීසන් එකේදි වෙන්නෙ මේ කරපු මිනීමැරුම හංගන්න හදන එක. ඒත් ඒ අතරෙදි කෙනෙක් හොයනවා කවුද මේ මිනීමැරුම කරේ කියලා. ඒ කවුද කියලා හිතාගන්න පුළුවන් ඇතිනෙ. සීසන් 2 එකේදිනම් වෙන්නෙ කවුරුත් හිතපු නැති විදිහෙ දෙයක්. එහෙනම් මේකත් බලලම ඉමු. ඊළඟ එකටත් ඉක්මන්ටම උපසිරසි අරගෙන එයි.

Cineru Team ✌😎

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සිනෙරු කණ්ඩායම ට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සිනෙරු කණ්ඩායම

April 12, 2019


268
Total Subtitles

20 comments

  1. Direct link tika dpanko bn plz

  2. Tnx cineru team..season 3 ikmnta dena
    You season 2 karnwada

  3. පරක්කු නොකර 3ත් ඉක්මනට දෙන්න.ඩවුන්ලෝඩ් කරන් බලන් නැතුව තියාගෙන ඉන්නේ සබ් එන කන්..😆😆😆😆😔😔👌👌

    • පසිදු එරංග

      සීසන් 03 එකේ සබ් ටිකත් ඉක්මනට දාන්නකෝ download කරලා බලන්නේ නැතුව ඉන්නේ Pls pls pls සිනෙරු team 😘😘😘😘❤️❤️

  4. චානක තිලංක

    සබ නම් පට්ට සහෝලා👍👍👏👏👏👌

  5. Thanks sahoo

  6. Thanks jayawewa….!

  7. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    ඔව් බන් සබ් එක දීපු එක නම් නියමයි. දිගටම ඔහොම යාං….

  8. Thank you brother

  9. thank you,

  10. mcn supiri ubala sub okkoma ekapara danawa ,, season 2 iwarai ban season 3th dapan

  11. Season 3 dapan ikmnatama ,download karan tiyan inne sub enakn 😁😁😍❤

  12. kawruth karannethi ewa ubala karanne mcn , eka niyamai elite S3 kawadda ban denne ,, enakam inne balagena , ikmnin denna saho

  13. කවද්ද සබ් දෙන්නේ බං???.

  14. තැන්ක්ස් මචං. සබ් කරපු අයට …

  15. වැඩ නෑනෙ

  16. Wada karan nane

  17. Niyamai..
    Godak hoda wadak

  18. Godak sthuthi.. jaya wewa!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login