The title of the page
Transformers Prime 2020 Sinhala Sub
Transformers Prime 2020 Sinhala Sub
7.9
94

Transformers Prime S1-01- Darkness Rising Part 1 (2010) Sinhala Subtitles |අඳුරු බලවේගයන්ගේ නැගී සිටීම| සිංහල උපසිරැසි සමඟ

(Transformers Prime 2020 Sinhala Sub)අම්මෝ ඔන්න එහෙනම් ආවා අලුත් එක අරන්. ඉතින් කොහොමද මනාප සෙල්ලම එහෙම? පක්ෂ පාට බේධයකින් තොරව හොඳ සෙට් එකක් අපි වෙනුවෙන් ආවොත් ඉතින් රටම ගොඩ. බලන් ඉමුකෝ.

අද අරන් ආවේ ඇනිමේශන් සීරීස් එකක පළවෙනි එපිය. නම ප්‍රයිම් ! ඔව් ඔව් අර කටහඬ ඇහුනත් ගැම්මක් එන ට්‍රාන්ස්ෆෝර්මර් ෆිල්ම් සෙට් එකේ, ඔටෝබොට්ලාගේ ලොක්කාගේ නම තමයි. ඇනිමේශන් එකක් උනාට මේක ලයිව් ඇනිමේශන් එකක් තරමටම නියමයි. ෆිල්ම් එකට දෙවනි වෙන්නේ නෑ. හඬ පවා ඒවමයි. සමහරවිට සබ් තියෙයි කියලා කට්ටිය කියයි. පුලුවන් නම් කොහෙන් හරි ගන්නකෝ අපෙන් හැර. මේක අරගන්න. අද ඉඳන් එපිසෝඩ් හතර වෙනකල් එක දිගට දීලා තමයි අනිත් ‍‍‍ටික ආපහු පටන් ගන්නේ. ඒ කිව්වේ පිලිවෙලටම කිව්වොත්,

01 සාලෙම්
02 බැට්මෑන්
03 අවර් ප්ලැනට්
04 ද එක්ස්පන්ස්
05 ප්‍රයිම්

හැබැයි මතක තියා ගන්න, මේ ප්‍රයිම් එකේ එපිසෝඩ් හතර වෙනකල් දීලයි මේ පිලිවෙල පටන් ගන්නේ. හරිනේ?

ද ඕර්ඩර් සීරීස් එකේ පළවෙනි සීසන් එකම එක පාරම දෙන්නම්. සමිත සහෝව ශේප් කරගන්නත් එපැයි 🤣🤣🤣🤣.

මේක පටන් ගන්නේ මෙහෙමයි, මෙගට්‍රෝන් හැංගිලා ඉන්නේ. ඒ අතරේ ඔටෝබොට් කෙනෙක්ව දඩයම් කරනවා. ඒ කවුද? ඇයි? අපේ හොඳ රොබෝලා මොකද කරන්නේ? මේවට උත්තර බලලම හොයාගන්න. හරි ලස්සනයි කතාව. ලස්සන හරියටම පේන්න නම් 720p හෝ 1080p කොලිටියෙන් ගන්න.

මේ මගේ 22වෙනි සබ් එක. මේ වෙනකල් ඔක්කොම තනියම කරේ. සහයෝගය සමිත සහෝ, චානක තිලංක (වැනේසාගේ කොල්ලා) සුපිරියටම දුන්නා. ඇයි මගේ බිරිඳ, තේ බිල බැලුවොත් දැන් 10000ක් විතර වේවි. පුතාත් ඇහැරලා කරදර නොදී නිදා ගන්නවා. ඉතින් ඒ හැමෝටම ගොඩක් පිං, ස්තූතියි. ගොඩාක් ආදරෙයි ඒ දෙන්නට.

එහෙම නම් අපි මේක බලමු. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා. කවර හදන අංජුල සහෝ, ස්තූතියි හොඳේ ! හැමෝටම බුදු සරණයි! සදහම් සරණයි! සඟ සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
Bluray
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දර්ශන හෙට්ටිවත්ත සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දර්ශන හෙට්ටිවත්ත

April 19, 2020


300
Total Subtitles

16 comments

  1. පුංචි කාලේ ඉදලම ගොඩාක් ආසාවෙන් පිස්සුවෙන් වගේ බලපු ෆිල්ම් සෙට් එකක් තමයි TRANSFORMERS කියන්නේ මේකත් බැලුවේ ඒ වගේම ගොඩාක් ආසාවෙන්. බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  2. චානක තිලංක

    ආ කොහොම හරි සබ දැම්මනේ එල එල ෂෝ එක නම් නියමයි සබත් ඒ වගේමයි කියලා වැඩක් නෑ සුපිරියි වැඩේ නම් ජයවේවා!!!👍👍👌👌👏

  3. Hashan M. Priyadarshana
    Top Fan ⭐⭐⭐

    සතියකට සෑහෙන සබ් ගානක් කොටනව ඉතිං නේහ් 😊❤ බොහොම ස්තුතියි දර්ශන බ්‍රෝ 😊👊👊👊👊👊

  4. Hoda hoda awa anna ohoma yan aiya maroo

  5. 2020 ආපු අලුත් එක නෙමෙයි නේද

  6. දර්ශන හෙට්ටිවත්ත
    Cineru Family Member

    සතියක් ඇතුලත 2020 සම්පූර්ණ සීසන් 1ටම සබ් ටික දෙනවා. මේ දවස් දෙක තුන ඇතුලත ඩීසී ලාගේ මිනි සීරීස් එකක් එනවා.

  7. 2020 new one coming at saturday

  8. Thanks brother ❤

  9. Ikmanata dannako ithuru sub tikath season eka aran sub nathuwa inne balanna

  10. Okkoma sub nadd meke💥

  11. W.G.Upul Siriniwasa

    meke ithuru tik danne ndd

  12. ඉතුරු ටිකත් දෙන්ඩකෝ

  13. ithuru tika koo

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login