The title of the page
The Silencing (2020) Sinhala Sub
The Silencing (2020) Sinhala Sub
6

The Silencing (2020) Sinhala Subtitles |අත්බූත පුද්ගලයෙක්| සිංහල උපසිරැසි සමග

(The Silencing (2020) Sinhala Sub) සුබ දවසක් මගෙ යාලුවො සෙට් එකටම අද මං ගේනාවෙ පට්ටම ෆිල්ම් එකක් ෆිල්ම් එක ගැන කියනවනම්.

මෙම චිත්‍රපටය 2020 මාර්තු මාසයේදී නිකුත් කිරීමට කටයුතු කර තිබුණත් කොවීඩ් වසංගතය හේතුවෙන් කල් ගියා. කෙසේ හෝ 2020 ජූලි 18 තමයි මේක Saban Films සමාගම විසින් නිකුත් කලේ. මේ වෙන කොට 6.2 ක Imdb ප්‍රතිශතයක් ලබා ගැනීමට සමත් වෙලා තියෙනවා. ඒවගේම මේක ඇමරිකානු-කැනේඩියානු නිර්මාණයක්. Robin Pront නැමති අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය සිදු කර ඇති මෙහි Annabelle Wallis, Nikolaj Coster-Waldau සහ Zahn McClarnon යන නළු නිළියන් ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒවගේම මේක අයත් වෙන්නේ Thriller|Mistery යන කාණ්ඩයට.
කතාව ගැන කියනවනම්.

බේරන් කියන්නෙ තම අතුරුදන් වූ දියනිය සොයා අබයබූමියක හුදකලා වෙච්ච කෙනෙක්. දවසක් මෙයාට හිටිය පැත්තෙ විලක තිබිලා ගැනු ලමයෙක්ගෙන් මලසිරුරක් හොයා ගන්නවා පොලිසිය. පොලිසිය කියන්නෙ මේ ගෑනු ලමයව කවුරු හරි මරලා දාලා කියලා ඒකට සාක්ශි වශයෙන් මරන්න ගත්තු ආයුද කීපයක් හොයා ගන්නවා. එක දවසක් රේබන්ගෙ කැලේ සවි කරලා තිබ්බ කැමරාවලට අත්බූත පුද්ගලයෙක් හම්බෙනවා.ඉතින් මේ කවුද කියලා බලන්න රේබන් බලන්න යනවා එතකොටම මේ පුද්ගලයා රේබන්ට පහර දෙන්න හදනවා …….. ඉතින් කවුද මේ අත්බූතපුද්ගලයා ……..හොයා ගත්ත ආයුදය මොකක්ද කියලා බලන්න ඔයාලට අවස්තාව දෙනවා එහෙනම්
අදට මම ගියා ❤❤

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
දේශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
දේශාන්

May 21, 2020


16
Total Subtitles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login