The title of the page
8.2
93
91

ZeroZeroZero (2020) E01 Sinhala Subtitle | නැවු තලය | සිංහල උපසිරැසි සමඟ

අද අරන් ආවේ ලංකාවේ බොහෝ අයගෙන් සැඟවුන. නමුත් ලොව පුරාම ප්රසිද්ධ වුන. බිග් බජට් . ටීවි සිරිස් එකක්. ZERO ZERO ZERO මොකක්ද මේ බින්දු තුටන් කතාව. කතාවනම් මම පොඩ්ඩක්වත් කියන්න යන්නේ නෑ . මොකද මේ වගේ කතාවන් කියලා කුතුහලය නැති කරගන බලලා වැඩක් නෑ . මත්ද්රව්ය ජාවාරම වටා ගෙතුන සුපිරිම ටීවි සීරිස් එකක් බව මතක තියාගමු. IMDB එකේ රේටින් අතර ඉදිරියෙන්ම තිබෙන මේ කතා මාලාවට. දා හතර දහසකට අධික පිරිසක් වොට් කරල තියෙනවා. ඉතාලිය ප්රධාන කරගෙන. ඉතාලිය මෙක්සිකෝව, ඇමරිකාව, සෙනගාලය, ජර්මනිය ප්රංශය ආදි රටවල් ගණනාවක. භාශා ගණනාවකින් මේ කතා මාලාව විකාශය වුනා. පසුගිය වසරේදි ඇමසෝන් ප්රයිම් හරහාත් විකාශය වුන මේ කතා මාලාව . ස්කයි අත්ලන්තික් නාලිකාවේ නිර්මාණයක්. ජනප්රිය ඉතාලි ඇමරිකා වගෙම මෙක්සිකෝව නලු නිලියන් රැසකගේ විශිෂ්ඨ රංගනයකින් දායක වන මෙය. ඇක්ශන් ත්රිලර් ක්රයිම් ආකාරයේ කතා මාලාවක්. ඉතිං ඉතාලි, ඉංග්රීසි ස්පාඤ්ඤ වගේම ආරාබි ජර්මන් භාශා වලින්ද නිමවුන මේ කතා මාලාව. ඔබ අනිවාර්යයෙන් රස විඳිය යුතුම එකක්. බලපු අයත් ඇති. ඉතිං බලපු නැති අය අනිවාර්යයෙන් නරඹන්න. ආයෙම හමුවෙමු.

මේ වගේ තවත් ස්පැනිශ් ඉතාලි ෆිල්ම් කතා මාලා ගැන දැනගැනීමට Spanish cinema blaster of sri lanka සමූහය හා එක්වන්න

සටහන : මධුශංඛ ලියනගේ

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
WEBRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සන්දීප මල්ශාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සන්දීප මල්ශාන්

June 10, 2020


13
Total Subtitles

6 comments

  1. Supun Sadeepa
    Cineru Family Member

    Elm

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. Thanks jayawewa…..!

  4. good work thanks

  5. Ko ban anith tika

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login