The title of the page
The Girl on the Train 2021 Sinhala Subtitles
3.8
55%

The Girl on the Train (2021) Sinhala Subtitles | දුම්රියේ යුවතිය | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන්! සුභ දවසක්!!🙏🙏

කියලා සිනමා රසික රසිකාවියන්ව පිළිගන්නවා. ඉතිං මං අද ඔයාලට CINERU.lk වෙතින් ගෙන්නේ The Girl On The Train (2021) චිත්රපටයයි. මේ කතාව චිත්රපටය නීතිඥවරියකගේ වටා ගෙතුණු කතාවක්. දැන් ඉතිං ඔයාලා හිතයි.. “අපෝ.. එහෙනම් ෂුවර් එකට නඩුම ගැන විතරක් කතා කරනවා ඇත්තේ..” කියලා. නෑ.. එහෙම එකක් නෙමෙයි මේ චිත්රපටයේදි වෙන්නේ. එක නඩුවක් නම් මේ කතාවෙදී වෙනවා. හැබැයි ඉතින් නඩු ගැන කතා කරනව වඩා දෙයක් මේ චිත්රපටයෙදි වෙනවා. ඉතිං මේ චිත්රපටය Drama/Thriller කාණ්ඩයට තමයි අයිති වෙන්නේ. ඉතිං මේ කතාව කිසිම අවුලක් නැතුව පාඩුවේ බලන්න පුළුවන් සුපිරි චිත්රපටයක්.

★Directed by Ribhu Dasgupta
★Produced by Vivek B. Agrawal Shibashish Sarkar
★Written by Adapted Screenplay: Ribhu Dasgupta Viddesh Malandkar  Dialogues: Gaurav Shukla Abhijeet Khuman
★Story by Ribhu Dasgupta
★Based on The Girl on the Train by Paula Hawkins
★Starring Parineeti Chopra Aditi Rao Hydari Kirti Kulhari Avinash Tiwary
★Music by Score: Gilad Benamram Chandan Saxena Songs: Sunny and Inder Bawra Vipin Patwa
★Cinematography Tribhuvan Babu Sadineni
★Edited by Sangeeth Varghese
★Production companies Reliance Entertainment Amblin Entertainment
★Distributed by Netflix ★Release date 26 February 2021
★Running time 120 minutes[2]
★Country India
★Language Hindi

මං චිත්රපටය ගැන නම් මුකුත් කියන්න යන්නේ නෑ.. මොකද ඉතිං එහෙම වුණොත් කිසිම ගතියක්.. කතා රසයක් නෑනේ. ඉතිං මේ චිත්රපටය බලන්න CINERU.lk වෙබ් අඩවියත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. එහෙනම් අදට මම යනවා.!! හැමෝටම ජය වේවා..!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
රුක්ෂාන් ඛාන් (රුකා) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
රුක්ෂාන් ඛාන් (රුකා)

January 17, 2021


2
Total Subtitles

9 comments

  1. Sandeepa Malshan
    Cineru Family Member

    එනකන් හිටපු එකක් සහෝ බොහොම ස්තූතී

  2. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට රැක්ෂාන් ජයවේවා තෙරැවන් සරණයි

  3. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request:
    Sensation (2021)
    Moxie (2021)

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  5. මේක බලන්න එපා.මේක remake එකක්.බලනවනම් original එක බලන්න.එක ආවේ 2016-ඒකෙ නමත් the girl on a train .
    එකත් එක්ක බලද්දි මේක පට්ටම චා..
    IMDb-2016- 6.5
    IMDb-2021- 3.9
    මේ ෆිල්ම් එක තමා මම බලපු පට්ටම ගොං remake එක.original එකේ quality එකත් කෑවා..

    anyhow thanks for the sinhala subtitles bro..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login