The title of the page
9.2
97

Vincenzo (2021) E05 Sinhala Subtitles | වින්සෙන්සෝ | සිංහල උපසිරැසි සමඟ

“Vincenzo වින්සෙන්සෝ [2021]” Vincenzo (2021) E04 Sinhala Sub

෴ Evil Will Sweep With Evil ෴

Information – විස්තර

 Drama Title: Vincenzo – Binsenjo [වින්සෙන්සෝ – බින්සෙන්ජෝ] 빈센조

Screenwriter: Park Jae Bum [පාර්ක් ජේ බුම්]

Director: Kim Hee Won [කිම් හී වොන්]

Network: tvN [ටී.වී.එන්] Netflix

Country: South Korea [දකුණු කොරියාව]

Episodes: 20

Airs: Feb 20, 2021 – Apr 25, 2021

Airs On: Saturday, Sunday

Duration: 60 min.

Genres: Comedy, Romance, Crime, Drama

Content Rating: 15+ – Teens 15 or older

Tags: 2PM, Mafia, Idol Actor, Raised Abroad, Law Intern, Attorney, Hardworking Male Lead, Law Firm, Smart Female Lead, Social Justice (Vote or add tags)

කාස්ට් – Cast

Song Joong Ki as Vincenzo Casano / Park Joo Hyung – වින්සෙන්සෝ | පාර්ක් ජූ හියුන්ග්

ඔහු මීට පෙර “Sungkyunkwan Scandal (2010) ” | ” The Innocent Man (2012) ” | ” Descendants of the Sun (2016)” සහ ” Arthdal Chronicles (2019) ” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Jun Yeo Bin as Hong Cha Young – හොන්ග් චා යොන්ග්

ඇය මීට පෙර “Save Me (2017)” සහ “Be Melodramatic (2019)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

2PM’s Ok Taec Yeon as Jang Jun Woo – ජන්ග් ජුන් වූ

ඔහු මීට පෙර “Cinderella’s Sister (2010)” | “Dream High (2011) ” | “Who Are You (2013)” | “Wonderful Days (2014)” | “Touching You (2016)” | “Bring It On, Ghost (2016)” | “7 First Kisses (2016)” | “Save Me (2017)” සහ “The Game: Towards Zero (2020)” වැනි කතා මලාවලින් ජනප්‍රිය වුනා.

Summary  – සාරාංශය

 වයස අවුරුදු 8 දී පාර්ක් ජූ හියුන්ග් දරුකමට හදාගන්න ඉතාලියට යවනවා…  ඔහු දැන් වැඩිහිටියෙක් ඔහුව හදුන්වනු ලබන්නෙ වින්සෙන්සෝ කාසානෝ කියලයි… ( ඉතාලියේ පාවිච්චි කරන නම) ඔහු මාෆියා නීති උපදේශකයෙක් වන අතර ආරවුල් ප්‍රතිසන්ධාන විශේෂඥ උපදේශකයෙක්ද වෙනවා.

මේ අතර මාෆියාව තුළ සටන් කරන කණ්ඩායම් නිසා ඔහුට දකුණු කොරියාවට පැනලා යන්න සිද්ද වෙනවා… දකුණු කොරියාවේදි ඔහුට නඩුවක් දිනාගන්න ඕනෑම දෙයක් කරන නීතිඥයෙක් වෙන හොං චා යොන්ග්ව මුණ ගැහෙනවා… දරුණු නීතිඥයෙක් වෙන වින්සෙන්සෝ තරමක් දුරට කොරියාවේදි සමාජ සාධාරණත්වයට සටන් කරන්න සමත් වෙනවා.

ජන්ග් ජුන් වූ කියන්නෙ බුද්ධිමත් හා මහන්සි වෙලා වැඩ කරන පළමු වසරේ නීති පුහුණුවන්නෙක් වගේම ඔහු ඉතා ආචාරශීලී හා අවංකයි… ඔහුට හොද ආකර්ශනීය බවක් සහ පෙනුමත් තිබියදීත්, ජන්ග් ජුන් වූ හැම වෙලාවේම ඔහුගේ රැකියාවෙදි කරදර දාගන්නවා…

කතාව ගැන කිව්වා ඇතිනේ ඉතින් ලමයිනේ අපි කතාව බලාම ඉමු නේද… දිගටම අපි එක්ක රැදිලා ඉන්න.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සුදිෂ්නි ජාසිංහ සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සුදිෂ්නි ජාසිංහ

September 12, 2020


490
Total Subtitles

21 comments

  1. Thank you Akke sub ekat…. ❤️❤️

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. 6 th ikmanatama denna
    thanks sub ekata

  4. Thanks sub ekata , 6th ikmanata denna.

  5. Thanks you Akke Sub ekat ❤️❤️❤️

  6. Sub eka ikmntm denw neda thanx me karana sevayata 😊

  7. oya witharai sub eka welawata denne..thank you so much….

  8. tynk you so much sub ekata.oya withrai welawata sub eka denne..

  9. Harshi Gangodawilage

    Thank you sub ekata. Epi 6 ekath ikmanata denna

  10. Ep 6th ikmnt danna… ✌️

  11. ep 6 sub denne kwadd akke 😉

  12. Ep 6 sub eka ikamanata dennakooo

  13. thq akke the uncanny counter ekathath sub eka dennko eka maru kathawa ekai

  14. Ep6 denne nadda kochara kalda ep6 awilla

    • ඔයාලා හිතන් ඉන්නෙ එ අක්කාගෙ ජොබ් එක සබ් හදන එක කියලද? හෙමිට එයා සබ් එක දෙවි… වෙලවට සබ් එක දෙන්නම ඔනේ කියලා බැදිලා නැනේ… මෙහෙ හරි සබ් දෙන එක කොච්චර දෙයක්ද… ඔවා ගනන් ගන්න එපා අක්කෙ. හෙමිට සබ් එක දෙන්නකො… කතාවම කම්ප්ලිට් කරන්න හොදද…

  15. බොහෝම ස්තූතියි අක්කේ සබ් එකට..ඊලග එපිසොඩ් එකෙන් හමුවෙමු…!

  16. ස්තූතියි සබ් එකට

  17. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login