The title of the page
Teddy (2021) Sinhala Sub
Teddy (2021) Sinhala Sub
8.8

Teddy (2021) Sinhala Subtitles | යාළුකම්..!! | සිංහල උපසිරැසි සමඟ

( Teddy (2021) Sinhala Sub) ආයුබෝවන් මේ ආවේ තවත් ලස්සන කතාවක් අරගෙන ඉතින් සාමාන්යෙන් කරන භාෂාවක් නෙමෙයි දෙමල උපසිරැසි ඉතින් සචියා එක්ක එකතු වෙලා හිතුනා උපසිරසියක් හදන්න . කතාව ගැන පොඩියට කියන්න ඇත්තම මන් බලපොරෝතු උනේ නැහැ මේ වගේ ෆිල්ම් එකක් නම්, මොකද Teddy  කියන නමින් English ෆිල්ම් ආවානේ මන් හිතුවේ ඒවා වගේ වෙයි කියලා එත් කතාව නම් සම්පුරණ වෙනස් ..

කතාව ගැන බලමු , කෙල්ලක් ඉන්නවා නම ග්‍රී ඉතින් එයා බස් එකේ යනකොට  කෙනක් ට අනතුරක් වෙලා එයාව බේරගන්න කොට ශ්‍රී පොඩි කරදරයක් වෙනවා, අනතුරු වුනු දෙන්නාම එකම ගිලන්රථයේ තමයි හොස්පිටල් අරගෙන යන්නේ .. එතන ඉන්නවා ටෙඩියෙක්…!! මන් හිතන්නේ කතාව මේ ඇති ,, එහෙනම් තව උපසිරසියකින් හම්බෙමු..

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අකිල මෙනුක සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අකිල මෙනුක

May 4, 2020


18
Total Subtitles

12 comments

  1. Supun Sadeepa
    Cineru Family Member

    දෙන්නටම ස්තූතියි 😍

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. thnq brooooo Pin

  6. movie eka download karaganne kohomada

    • samitha
      Cineru Family Member

      සිංහල උපසිරැසියට යටින් අදාලා පිටපත් කියලා තැනක් තියෙනවා එක ක්ලක් කරන්න

  7. thx bro

  8. Arawinda Sunimal

    ස්තුතියි උපසිරැසියට ජයවේවා බුදු සරණයි ……

  9. Udaya saman
    Cineru Family Member

    දෙන්නටම බොහොම තුති උපසිරසිය දුන්නට…..

  10. Chinthaka Dissanayaka

    Thank u

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login