The title of the page
Do Do Sol Sol La La Sol (2020) E13 Sinhala Sub
Do Do Sol Sol La La Sol (2020) E13 Sinhala Sub
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E13 Sinhala Subtitles | වචන නොමැති ප්‍රේම වෘතාන්තය​ | සිංහල උපසිරැසි සමඟ

වචන නොමැති ප්‍රේම වෘතාන්තය කිව්වහම ඉතින් ලොකුවටම පේන ගු රා-රා, සුන්වූ ජූන්ගේ ප්‍රේම වෘතාන්තය ගැන​ තමයි අද කොටසේ තියෙන්නෙ.​ එහෙනම් අද කතාවෙ විශේෂ සිදුවීම්:

  • කළින් කොටසේ, අවසාන හරියෙදි වුණ විවාහ උත්සවය පසුපස තිබුණු ඇත්තම කතාව ගැන මේ කොටසේදි එළියට එනවා​.
  • අධ්‍යක්ෂක චුට යුන්පොවල පදිංචි වෙන්න අවස්තාවක් ලැබෙනවා. යුන්පෝ වැසියන්ට අවස්තා කිහිපයකදීම ඔහු උදව් කරනවා​.
  • ඩෝඩෝසොල්සොල්ලාලාසොල් ගැන අලුත්ම තොරතුරක් රා-රාට දැනගන්න ලැබෙනවා.
  • මැන්-බෝක් මහත්තයා හදිසියේම අසනීප වෙනවා. ඒ නිසා ජින් මෙනවියටත්, ගු රා-රාටත් නොසිතු ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ ප්‍රශ්නයෙන් බේරෙන්න උදව් ඉල්ලගෙන රා-රා පරණ හිතවතෙක්ව මුණ ගැහෙන්නත් යනවා.

කතාව​ අන්තිමේදි ජූන්ව මුණ ගැහෙන්න​ අමුත්තෙකුත් එනවා. ඒ කවුද කියන එක ගැන සමහරවිට අපිට මේ කොටසෙන් දැනගන්න පුලුවන් වේවිද​?
ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

11 comments

  1. Thank you soooo much….

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Ashi.

  3. Sahan Sulakkhana Subasinghe

    උපසිරසියට ස්තුතියි සහෝ

  4. Thanks bro,wede supiri..digatama karagena yanna. Anith episode wala sub tikath ikamanata denna.❤❤❤❤❤❤

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  6. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Sahan Sulakkhana Subasinghe

  7. Thank you….

  8. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Kavindu Nethmina. අනිත් එපි ටිකට සබ් ගහලා ඉවරයි. ඉස්සරහට ලැබේවි.

  9. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Supun Kaushalya

  10. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Hiruni

  11. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login