Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles
7.4
97%

Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles | රහසින් හෙලූ කඳුල​ | සිංහල උපසිරැසි සමඟ

මේ කොටසෙදි නම් කතාව දුක්බර පැත්තකට යොමු වෙනවා. ඒක හින්දම කෙනෙකුට රහසේ අඬන්නත් වෙනවා. ඒ කෙනාව කතාව අන්තිමේදි පසු දසුනෙන් බලාගන්න ලැබෙයි.

  • කළින් කොටසේ අවසානයේදි ආපු අලුත් චරිතය ජුන්ග් ගා-යියෝන්ග් කොහොමද ජූන්ව දන්නෙ කියන එක ගැන අතීත කතාවකින් අපට බලාගන්න පුලුවන් වෙනවා​.
  • ජින් සුක්-ජියොන්ග්ගෙ අතීතය ගැනත් අපිට දැන ගන්න පුලුවන් වෙනවා.
  • සියුන්ග්-ජි සහ හා-යියෝන්ග් එයාලගේ සම්බන්ධය අලුත් කරගන්නවා.
  • ජූන්ව මුණ ගැහෙන්න ආසාවෙන් බලාගෙන හිටපු රා-රාට විඳින්න වෙන්නෙ අමිහිරි අත්දැකීමක්.

කතාව​ අන්තිමේදි රා-රාව මුණ ගැහෙන්න​ ඇයගේ දිගු කාලීන හිතවතියක් පැමිණෙන ආරංචිය ලැබෙනවා. ඒ කවුද කියන එක ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Due to copyright issues we do not provide any torrent links

download site
Download|121

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


23
Total Subtitles

4 comments

  1. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Ashi.

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Supun

Leave a Reply

Your email address will not be published. Required fields are marked *