The title of the page
Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles
Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E14 Sinhala Subtitles | රහසින් හෙලූ කඳුල​ | සිංහල උපසිරැසි සමඟ

මේ කොටසෙදි නම් කතාව දුක්බර පැත්තකට යොමු වෙනවා. ඒක හින්දම කෙනෙකුට රහසේ අඬන්නත් වෙනවා. ඒ කෙනාව කතාව අන්තිමේදි පසු දසුනෙන් බලාගන්න ලැබෙයි.

  • කළින් කොටසේ අවසානයේදි ආපු අලුත් චරිතය ජුන්ග් ගා-යියෝන්ග් කොහොමද ජූන්ව දන්නෙ කියන එක ගැන අතීත කතාවකින් අපට බලාගන්න පුලුවන් වෙනවා​.
  • ජින් සුක්-ජියොන්ග්ගෙ අතීතය ගැනත් අපිට දැන ගන්න පුලුවන් වෙනවා.
  • සියුන්ග්-ජි සහ හා-යියෝන්ග් එයාලගේ සම්බන්ධය අලුත් කරගන්නවා.
  • ජූන්ව මුණ ගැහෙන්න ආසාවෙන් බලාගෙන හිටපු රා-රාට විඳින්න වෙන්නෙ අමිහිරි අත්දැකීමක්.

කතාව​ අන්තිමේදි රා-රාව මුණ ගැහෙන්න​ ඇයගේ දිගු කාලීන හිතවතියක් පැමිණෙන ආරංචිය ලැබෙනවා. ඒ කවුද කියන එක ඔයාලට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙයි.

ඊළඟ​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

5 comments

  1. Thanks for sub

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Ashi.

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Supun

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login