The title of the page
Do Do Sol Sol La La Sol (2020) E15 Sinhala Sub
Do Do Sol Sol La La Sol (2020) E15 Sinhala Sub
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E15 Sinhala Subtitles | සුබ ගමන්​ | සිංහල උපසිරැසි සමඟ

මේ කොටසෙදි, හැම කෙනෙක්ටම සමු දීලා, කෙනෙක් යන්න යනවා. ඒ කෙනාටයි සුබ ගමන් කියන්නෙ. අපි බලමු මේ කොටසේ මොකද වෙන්නෙ කියලා.

  • ගා-යියෝන්ග් ඇත්තටම ජූන්ගෙ පෙම්වතියද​? ජූන් ඇත්තටම රා-රාව අතහැරියාද යන එක ගැන අපිට මේ කොටසෙන් බලාගන්න පුලුවන් වෙනවා​.
  • ජූන්ගෙ සහ රා-රාගේ ආදර කතාවේ අපි නොදැන සිටි ප්‍රෙහෙලිකාවෙ අන්තිම කෑල්ලත් මේ කොටසෙදි එළියට එනවා.

එහෙනම් ඔයාලා පහළොස්වෙනි කොටස උපැසිරසියත් එක්ක බලන්නකෝ. කොටස් 16 යේ මේ කතාවේ ඉතිරි වෙලා තියෙන්නෙ තව එක කොටසයි. ඒ කොටසටත් ඉක්මණටම උපසිරැසි දෙන්නම්.

අවසාන​​ කොටසේ උපසිරැසියෙන් හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


189
Total Subtitles

5 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Supun

  3. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    👍👍 ස්තුතියි Ashi.

  4. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login