The title of the page
Do Do Sol Sol La La Sol (2020) E16 (END) Sinhala Sub
Do Do Sol Sol La La Sol (2020) E16 (END) Sinhala Sub
7.4
97

Do Do Sol Sol La La Sol (2020) E16 (END) Sinhala Subtitles | අවසාන කොටස​ | සිංහල උපසිරැසි සමඟ

අන්තිමේදි අවසාන කොටසට​ත් ආවා. ජූන් සහ රා-රා ආදර කතාවෙ අවසානය කුමක් වේවිද? කොටස් 16 කින් යුතු වූ Do Do Sol Sol La La Sol කතාමාලාව මේ කොටසෙන් අවසන් වෙනවා. ඉතින් මේ කතා මාලාවෙ මේ වෙන්කන් උපසිරැසි download කරගෙන බලපු හැම කෙනෙක්ටම ස්තුති කරනවා. මම හිතන්නෙ මේ වෙනකන්ම හැමෝම හොඳට කතාව රස විඳින්න ඇති. හැබැයි කියන්නම ඕන දෙයක් තමයි, මේකෙ උපසිරැසි දෙනකොට කොටස් දෙකක් අතරේ ලොකු කාල පරතරයක් තිබුණා. ඒ ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මේ දවස්වල වැඩ අධිකව තිබීමයි ඒකට හේතුව​. ඒ නිසා ඉක්මණටම උපසිරැසි දෙන්න බැරි වුණා. ඒ වුනත් උපසිරැසිය පැත්තෙන් ඔයාලට සාධාරණයක් ඉෂ්ඨ කරගන්න පුලුවන් වෙන්න ඇති කියලා මම හිතනවා. එහෙනම් මේ උපසිරැසියත් download කරගෙන ඔයාලා අවසාන කොටසත් බලන්නකෝ​. කතාවෙ අවසානය ඔයාලට සෙට් වෙයි කියලා හිතනවා. කමෙන්ට් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

තවත් කතා මාලාවක හෝ චිත්‍ර පටයක උපැසිරැසියකින් මුණ ගැහෙමු.ඔයාලා හැම කෙනෙක්ටම බුදු සරණයි!

Join Us

Due to copyright issues we do not provide any torrent links

සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
උදිත ඩිල්ෂාන් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
උදිත ඩිල්ෂාන්

January 24, 2021


188
Total Subtitles

8 comments

  1. Thank you so much😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න හොදේ😍

  2. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    අනිවා Chami. දැනට​ එකක් හදාගෙන යනවා. ඒකත් ඉක්මණින්ම දෙන්නම්.

  3. Ane thank you hode… ikmanin iwara karata… ayeth lassana kdrama ekak denna hode….tikak manak kalpith wage tikak hina wennath puluwan ekak hoyala denna balanna hode puluwannam…. oyage wada katayuthu sarthaka wenna kiyala man wish karanawa…. bs….

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් දුන්නට

  5. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි Ashi. කළින් කිව්වා වගේ Drama එකක් හදාගෙන යනවා. ඒකත් Comedy එකක් තමයි

  6. උදිත ඩිල්‍ෂාන්
    Cineru Family Member

    ස්තුතියි සහෝ. හැමදාමත් comment කරාට​.

  7. THANK YOU SUB EKATA.. DIGATAMA SUB DUNNATA OYALAGE WADATH EKKA GODAK ස්තූතියි… ජය වේවා!!! THAWATH ALUTH KATHAWAKIN HAMBEMU…

  8. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login