The title of the page
Mouse (2021) E04 Sinhala Subtitles
Mouse (2021) E04 Sinhala Subtitles
8.7
94

Mouse (2021) E04 Sinhala Subtitles | මූසිකයා : දාම ඝාතකයාගේ වැඩසටහන | සිංහල උපසිරැසි සමඟ

• Language – Korean

• Drama Type – Ongoing

• Ratings (My drama list) – 8.2/10

• Network – tvN

• Genre – Action/Thriller/Crime/Mystery

• Number Of Episodes – 20

පළමු කොටස් දෙක 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව, දාම ඝාතකයන් හා මනෝව්යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි. ප්රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.අධ්යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි. ❗️*වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි*❗️ මෙම කොටසින්, අද කොටස ආරම්භ වෙන්නෙම අනපපේක්‌ෂිත, කණගාටුදායක බිලි ගැනීමකින්…

දාම ඝාතකයා තාමත් නිදැල්ලේ අහිංසක මිනිසුන් දඩයම් කරමින්.. රහස් පරික්ෂක කෝ මූ චී හට විමර්ෂණය පිළිබද මාධ්ය සාකච්චාවකදි එන දුරකථන ඇමතුමත්, හන් කූක්‌ නැමැති කුඩා පිරිම් දරුවාගේ පැහැරගැනීමත් දාම ඝාතකයාගේ සිද්දිය තවත් ඉදිරියට ගෙන යනවා… කෙතරම් දුරට දාම ඝාතකයා පිළිබද පොලිසිය සොයාගනීද? ගොදුරු වූ වින්දිතයන්ට හා ඔවුන්ගේ පවුලේ අයට සැනසීමක් ලැබේවිද? 5 වන කොටසින් හමුවෙමු.. විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. Thank you❤ ඇවිත් තියෙන ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න.😍

  2. Sub ekata thanx

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. tharuki pindeniya

    Episode 5 sub wada karan nehe neh

  5. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  6. epi download krnna ba ekaka wath :3

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login