The title of the page
SALT (2021)
6.9

SALT (2021) Sinhala Subtitles | මුදල් වලට සියල්ල වෙනස් කළ හැකිද ? | සිංහල උපසිරැසි සමග

(SALT (2021) Sinhala Sub) සුභ දවසක් වේවා කට්ටියට ඔන්න ඉතිං අදත් මම ආවා තවත් චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙන…..

මේක ඇවිල්ලා තෙලිඟු චිත්‍රපටයක් , චිත්‍රපටයක් කිව්වට “කෙටි චිත්‍රපටයක්” විනාඩි 60+ පුරා කුතුහලයෙන් යුක්තව නැරඹිය හැකි Thriller කාණ්ඩයට අයත් චිත්‍රපටයක්………

ෆිල්ම් එක ගැන වැඩි විස්තර මොකුත් අන්තර්ජාලයෙන් හොයාගන්න නම් බැරි උනා……

කතාව ගැන කියනවනම් මෙහෙමයි …..

කොලේජ් කාලේ ඉඳලා එකට ඉන්න යාලුවෝ 4 දෙනෙක් එක්කෙනෙක් ක්‍රිකට් ඔට්ටු වලට ඇබ්බැහි වෙච්චි කෙනෙක් ඉතිං මේ යාලුවො හතර දෙනා අතර එක්කෙනෙක් කෙල්ලෙක්, ඇය නමින් ලිකිතා. ඉතිං මේ කෙල්ලගේ උපන් දිනේට පාටියක් තියෙනවා කියලා යාලුවන්ට කතා කලත් එයාල එයාලගෙ වැඩ වල කාර්‍යබහුල නිසා එන්න බැරිවෙනවා කොහොම හරි ඔය අතරින් එක් යහලුවෙක් , එයා ගිය මීටින් එක ඉවර වෙලා ලිකිත්ව බලන්න ඇයගේ ගෙදරට ගියාම එයා බාත් රූම් එකේ මැරිලා ඉන්නවා දකිනවා , පස්සේ ක්‍රිකට් ඔට්ටු දැන්ම යාලුවත් අතුරුදහන් කියලා දැනගන්නවා ,

ඉතිං මේ ලිකිතා මැරුනේ කොහොමද ?
අනිත්‍ යාලුවට මොකද උනේ ?

මේ දේවල් දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා….

එහෙනම් තවත් දවසක තවත් උපසිරැසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නවා ……..

හැමෝටම බුදු සරණයි

මම අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
අශේන් මදුරංග ( චූටියා ) සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
අශේන් මදුරංග ( චූටියා )

August 17, 2019


133
Total Subtitles

4 comments

  1. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. Video copy nane brother?

  3. samitha
    Cineru Family Member

    අප්ඩේට් කළා සහෝ දැන් ගන්න පුළුවන්

  4. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login