8.7
94

Mouse (2021) E05 Sinhala Subtitles | මූසිකයා : සජීවි විකාශනය | සිංහල උපසිරැසි සමඟ

5ස් වන කථාංගය

සජීවි විකාශනය

මනෝ ව්‍යාධිකයන් තමන් කරන ඝාතන ප්‍රදර්ශනය කරන්න කැමතියි, මිනිස්සුන්ගෙ අවධානය ගන්න කැමතියි. ඝාතකයාගෙන් අවධානය අයින් කරලා ඔහුව තරහ ගැස්සුවහම කලබල වෙන ඝාතකයා අතින් වැරැද්දක් වෙන්න පුළුවන්. මේ වැරැද්දෙන් ඔහුව කොටු කරගන්න පුළුවන්. අවුරුදු 25කට කලින් හෙඩ් හන්ටර්ව කොටු කර ගත්තෙත් ඒ විදිහට.

ඝාතකයා මේ උගුලට අහුවෙයිද??

මීළග කථංගයෙන් නැවත හමුවෙමු.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4923|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

7 comments

  1. Sub ekata thanx

  2. Thank you❤ ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් දෙන්න 🙏

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට..!✔❤

  5. Iresha Sandamali

    6 7 8 9 sub dennako..5 dila dan godak kal.anith ewa denne nedda

  6. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *