Mouse (2021) E04 Sinhala Subtitles
8.3
98%

Mouse (2021) E06 Sinhala Subtitles | මූසිකයා : ඝාතකයා හෙළි වේ | සිංහල උපසිරැසි සමඟ

• Language – Korean

• Drama Type – Ongoing

• Ratings (My drama list) – 8.2/10

• Network – tvN

• Genre – Action/Thriller/Crime/Mystery

• Number Of Episodes – 20

පළමු කොටස් දෙක 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව, දාම ඝාතකයන් හා මනෝව්යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි. ප්රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.අධ්යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️*වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි*❗️

මෙම කොටසින්, අවාසනාවන්තව, කුඩා කාලයේ හෙඩ් හන්ටර්ගේ පහර කෑමෙන් දිවි ගලවාගත්තද Ko පියතුමා එනම් මූ චීගේ සහෝදරයා ගොදුරු වී නැවතෙන මොහොතක….කෝ මූ චී ඝාතකයා සොයා පැහැරගත් හන් කූක්‌ නම් දරුවා බේරගන්න සැලැස්මක් හදනවා.. ඒ අතරම බොන්ග් යී ඇගේ අත්තම්මාව ඝාතනය කළා වූ පලිය ගන්න සැරසෙනවා..

💢Spoiler Alerts💢

❗️නමුත් හිතුවෙවත් නැති Plot Twist එකක් අවසාන මිනිත්තු කිහිපය වෙනස්ම හැරවුම් ලක්ෂ්යයක්‌ වෙත කතාව හැරවෙනවා..❗️ කවුරු කොහොම විශ්වාස කරන්නද? ඉස්සරහට මොනවා වේවිද? 7වන කොටසින් හමුවෙමු..

විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Due to copyright issues we do not provide any torrent links

download site
ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
Download|279

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


36
Total Subtitles

7 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Sahan Sulakkhana Subasinghe

    sub ekata thanks sis

  3. Sub ekata thanx

  4. බොහෝම ස්තූතියි උපසිරැසියට….

  5. tharuki pindeniya

    Episode 7 eke eroor ekak anawaneh

    • samitha
      Cineru Family Member

      ඩවුන්ලෝඩ් කරලා බලුවා එහෙම ප්‍රශ්නක් නැහැ . ඔයාට මොකක්ද එන එරර් එක ?

  6. tharuki pindeniya

    Dan harii kalin 404 error eka
    Thanku sub ekata. Me kathawa ta sub denakan balagena ine dawasata dethun parak page eka blanawa ❤️🤪

Leave a Reply

Your email address will not be published. Required fields are marked *