8.7
94

Mouse (2021) E07 Sinhala Subtitles | මූසිකයා : මතකය අමතක වීම | සිංහල උපසිරැසි සමඟ

7වන කථාංගය : මතකය අමතක වීම

සන්ග් යෝ හන්ගෙ සහ ඔෆිසර් ජන්ග් බොරම්ගෙ ගැටුමෙන් පස්සෙ දෙන්නවම රෝහල් ගත කෙරෙනවා. දෙන්නම අසාධ්‍ය තත්වයේ ඉන්නේ. මේ දෙන්නාගෙ ජීවිත බේරෙයිද? දාම ඝාතකයා සන්ග් යො හන් කියලා තහවුරු වෙයිද? හන්කුක්ව හොයාගන්න පුළුවන් වෙයිද?

කුතුහලයෙන් පිරුනු මීළග කොටසෙන් හමුවෙමු

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |4892|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
චතුනිකා මංචනායක සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
චතුනිකා මංචනායක

September 2, 2020


131
Total Subtitles

7 comments

  1. සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ🎉🎉🎉
    බොහෝම ස්තූතියි උපසිරැසියට..!🤩

  2. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  3. Chathunika Manchanayake
    Cineru Family Member

    එසේම වේවා මල්ලී 😊😊

  4. Chathunika Manchanayake
    Cineru Family Member

    😊😊

  5. Sub ekata thanx

  6. අනේ penthouse subtitles දෙන්නකෝ පුලුවන්නම් සීසන් තුනම🥺 plzzzzzz💜️💌

  7. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *