The title of the page
8.8
100

River Where The Moon Rises (2021) E20 END Sinhala Subtitle | ” සඳ නැගෙන නදිය : අවසන් දිගහැරුම ” | සිංහල උපසිරැසි සමඟ

ආයුබෝවන් යාලුවො හැමෝටම.ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ අපේ කතා මාලාවේ අවසාන කතාංගය.

රජතුමා කුමරිය සැක කිරීමත් එක්ක ඇයට මරණ දඬුවම දෙන්න හදනකොට ඒක ඩල්ට ආරංචි වෙලා මාලිගයට ආවා.රජතුමා ඒ වගේම කුමරියට කිව්ව පක්ශපාතීත්වය ඔප්පු කරන්න අදාන් බලකොටුව නැවත දිනල දෙන්න කියලා.ඩල් සටනට යනවට කුමරිය කැමති උනේ නෑ.ඒ වගේම ඩල් කැමති උනේ නෑ කුමරිය යනවට.
ඒ තත්වය එහෙම වෙනකොට සිල්ලාව සූදානම් වෙන්නෙත් ගොගුරියෝවට පහර දෙන්න.ජෙනරාල් ගොං මේකෙන් ඈත් කරල තියන්න තමයි දැන් සිල්ලාව හදන්නෙ.එතකොට රජතුමත් හිටපු රජුගෙ රැජිනිව හසු කරගත්තා ලියුමක් හරහා.ඉතින් ඔහුට වැටහුනා ග ජින් ඇතුලු පිරිස අනතුරේ කියලා.

ඉතින් අද මොනව වෙයිද ? මේ වෙන්න යන්නෙ රාජ්‍යන් තුන එක් කරන අවසාන සටන.
පෙබරවාරි මාසයෙ ඉදන් මේ කතා මාලාව එක්ක රැදුනු ඔය හැමෝටම ස්තූතියි.ඉතින් කොරියාවෙ කතාව ඉවර වෙනකොටම අපිටත් උපසිරැසි දීල ඉවර කරන්න ලැබුන එක සතුටක්.
එහෙනම් අන්තිම කොටසත් අරගෙන බලන්න.පුළුවන් කමක් තිබ්බොත් ආයෙම අපූරු කොරියන් කතා මාලාවක් අරගෙන එන්නම් උපසිරැසි ගන්වල.

ගිහින් එන්නම් එහෙනම් තවමත් කොරියාවෙත් විකාශනය වෙන මවුස් සහ වින්සෙන්සෝ ඩ්‍රාම වලට අපේ සයිට් එකෙන් සබ් කරගෙන යනවා ඒවත් බලන්න.. දිගටම රැදෙන්න සිනෙරූ උපසිරැසි අංශය එක්ක.

ඝාතකයෙක් , කුමරියක් , දියණියක් , රණශූරියක් , පෙම්වතියක් , සිවිල් වැසියෙක් ලෙස ගොගුරියෝව , සිල්ලාව සහ බෙක්ජේ රාජ්‍යන් තුන එක්සත් කිරීමට කැපවුන ප්යොං ගන්ග් කුමරියගේ කතාව මෙතනනින් සමාප්ත වෙනවා ..

ඔබට ජය !

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV /WEB-DL
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
මදුශාන් ප්‍රියන්කර සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
මදුශාන් ප්‍රියන්කර

April 11, 2019


300
Total Subtitles

12 comments

  1. Thank you 😍 තවත් කොරියානු කතා මාලාවකට ඉක්මනින් sub දෙන්න හොදේ.❤

  2. බොහොම ස්තුතියි මේ ලස්සන කථාව අවසන් වෙනකම් අරගෙන ආවාට. ඇත්තටම ඔයලා දෙන කොරියන් කථා හරිම ලස්සනයි .ඒ වගේම ඒ කථා අපේ ගෙදර හැමෝම බලනවා . කියන්න වචන නැහැ නියම වැඩක් .

  3. ikmnta sub dunnta thanks bro

  4. Netflix පිස්සා

    නියමයි පට්ට, ගොඩක් ආසාවෙන් බලපු කතාවක් ගොඩක් පින් cineru team එකට, ඒවගේම Beyond evil කොරියන් කතා මාලාවටත් උපසිරසි ලබාදෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා 😘😘

  5. Thanks…ikmanatama thawath korean drama ekakata sub denna. ikmanatama sub piliwalata dunna ekata godak thnks

  6. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ මේ කතාවට සබ් කරාට

  7. Episode 17,18,19 nane.a ai a.

  8. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. 15,16 subs replace වෙලාද ඒ වෙනුවට 19 20 subs දෙක තියෙන්නේ. තියෙන කෙනෙක් එවන්න හරි පුළුවන් නම් ලොකු දෙයක්

    • සයිට් එකේ තියනවා ඒ දෙකත්..සර්ච් බාර් එකේ River where the moon rises කියලා සර්ච් කරන්න..එතකොට පෝස්ට් එක එයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login