The title of the page
Mouse (2021) E08 Sinhala Sub
Mouse (2021) E08 Sinhala Sub
8.7
94

Mouse (2021) E08 Sinhala Subtitles | මූසිකයා:ළමා වියේ මතක.. | සිංහල උපසිරැසි සමඟ

• IMDb – 8.8/10 ⭐️
• Ratings (My drama list) – 8.2/10 ⭐️
• Language – Korean 🇰🇷
• Drama Type – Ongoing
• Network – tvN
• Genre – Action/Thriller/Crime/Mystery
• Number Of Episodes – 20 (To be confirmed)

🐀 පළමු කොටස් දෙකේ වයස් කාණ්ඩය 19 ලෙස සදහන් වීම නිසා බොහෝ කතා බහකට ලක්‌ වුණු Mouse කොරියානු කතා මාලාව,

දාම ඝාතකයන් හා මනෝව්‍යාධිකයන් පිළිබද පෙන්වා දෙන තරමක් බිහිසුණු කතා මාලාවකි.

🐀 ප්‍රධාන නළුවා ලෙස Lee Seung Gi සහ නිළිය ලෙස Park Ju Hyun රංගනයෙන් දායක වන අතර, Lee Hee Joon සහ Kyun Soo Jin ඇතුලූ විශිෂ්ට රංගන ශිල්පීන් රාශියක් රංගනයෙන් දායක වන මෙම කතා මාලාව ලියවෙන්නේ Choi Run ගේ දෑතිනි.අධ්‍යක්ෂණය Choi Joon Bae සහ Kang Cheol Woo යන දෙදෙනා විසින් සිදු වන්නකි.

❗️*වයස 15ට අඩු දුවා දරුවන් හා නරබනවා නම් මදක් කල්පනාකාරී විය යුතුයි.සංවේදී දර්ශන, ලේ සහිත, කම්පනයන් සහිත දර්ශන සහ දරුණු හැසිරීම් සහිතයි*❗️

අද කොටසින්,
මොළයේ සැත්කමෙන් අනතුරුව ජන්ග් බා රුම්ගේ මතකය අඩු වීමක් දකින්න ලැබෙනවානේ..ඊට අමතරව ඔහුට විවිධාකාර ළමා කාලයේ සිදුවීම් කිහිපයක් මතක්‌ වෙන්න පටන් ගන්නවා, නමුත් ඒ මතකයන් සියල්ල සුන්ග් යෝ හන්ගේ…ඒත් ඇයි ඒවා බා රුම්ට මතක්‌ වෙන්නේ???

9 වන කොටසින් හමුවෙමු..
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්) සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
විසූ රාජපක්ෂ (ක්ලෙමන්ටයින්)

September 1, 2020


83
Total Subtitles

8 comments

  1. Ithuru sub tika enna thawa kal yanawa da?

  2. Netflix පිස්සා

    බොහොම ස්තුතියි …. අම්මෝ මැනික මෙච්චර කල් ගියේ ඇයි මේකට , ඉතුරු ටිකට ඉක්මනට දෙන්නකෝ

  3. Thank you❤ පුළුවන් ඉක්මනින්ම මේ කතාව දෙන්න හොදේ.

  4. Gathsara Umesh

    බොහෝම ස්තූතියි උපසිරැසියට…
    ගේනකම්ම ඉතිම් බලාගෙන ඉදියා…
    09න් හමුවෙමු…❤️

  5. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  6. Sub ekata thanx

  7. Krishani
    Cineru_users

    Thank you 💜️💐

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login