The title of the page
Witch Yoo Hee (2007) E15 Sinhala Sub
Witch Yoo Hee (2007) E15 Sinhala Sub
6.9
89

Witch Yoo Hee (2007) E15 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

නපුරු මා යූ හීගෙ වෙනස දැන් කොහොමද? මූ රෙයොන්ග් මොන තරම් දක්ෂද? මායා කාර යූ හීගෙ දුර්වල කම් අඳුනගෙන එයාට ආදරේ කරන හැටි ඉගැන්නුවා. අනිත්මටම වුනේ ගුරාට ගෝලයා වශී වුනා. දොස්තරයා මොන තරම් කපටියෙක්ද කියලා තේරුණානේ, තව මා යූ හිට දොස්තර බඳින්න හිටිය කෙල්ල ඇවිල්ලා කියලා දෙනවා දොස්තරගෙ තරම. ඒ පුද්ගලයගෙ  හැටි මුල ඉදන්ම තේරුම් ගත්තු කෙනෙක් තමයි මූ රෙයොන්ග්. ඒක යූ හීට තේරුම් කරන්න මැදුවත් තේරුම් ගන් නෑ. යූ හීගෙ තාත්තා එයාගෙ පවර් පෙන්නන්න හරිම දක්ෂයිනේ. ජුන් හාව විශේෂඥ වෛද්‍ය වරයෙක් කරන්න පිට රට උගන්නන්න යවන්නේ යූ හීගෙ තාත්තා.

ඒ යූ හීත් එක්ක සම්බන්දෙ කැම්පස් යන කාලෙම නවත්තන්න. අන්තමටම යූ හීට කොල්ලෙක් නැති නිසා මේ දොස්තර හොඳයි මූ රෙයොන්ට වඩා කියලා යු හීගෙ තාත්තා තීරනේ කරනවා. කොහොමත් යූ හීයා කෙලින්ම ජුන් හාට කියනවා එයා මූ රෙයොන්ග්ට ආදරේ කරනවා කියලා. ඒත් මූ රෙයොන්ට යූ හීව පැහැර ගත්තට පස්සෙ ජුන් හා තර්ජනේ කරනවා යු හීව බේරගන්න පුළුවන් වුනාද? තමුන්ගෙ තත්වෙ තේරුම් ගත්තද කියලා. අන්තිමටම මූ රෙයොන්ග් තීරණේ කරනවා යූ හීගෙන් ඈත් වෙන්න. හරිම දුකයි. යූ හීට සේ මී කියනවා යූ හිගෙ තාත්තා කඩේ කුඩු කරවපු කතාව. යූ හීත් තීරණයක් ගන්නවා. එයා නිසා මූ රෙයොන් වගේම එයගෙ පවුලෙ අය විඳින දුක නිසාම. ඒක අවසානෙ මොනවගේ තීරණයක් වෙයිද? බලන්න මේ කොටස. අවසාන කොටසත් පුළුවන් තරම් ඉක්මණට දෙන්නම්. රැඳී ඉන්න දිගටම අප සමගම. 

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login