The title of the page
Witch Yoo Hee (2007) E16 (END) Sinhala Sub
Witch Yoo Hee (2007) E16 (END) Sinhala Sub
6.9
89

Witch Yoo Hee (2007) E16 (END) Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

මා යූ හී ගත්තු තීරණය පහුගිය කොටසින් දැක්කනේ. කතාව නවත්තන්න තිබ්බෙ එතනින්, ඒ යූ හීගෙ තාත්තගෙ මැරයො ටික  මූ රෙයොන්ගෙ කඩේ කුඩු කරලා දානවානේ. ඒක දැනගන්න යූ හී මූ රෙයොන්ට ආදරේ නිසාම අන්තිමටම තීරණය කරනවා ජුන් හාව කසාද බඳින්න. අන්තිමටම අල්තාරේ ඉස්සරහා පොරොන්දු දෙන්න යන යූ හී ජුන් හාවත් තල්ලු කරලා දාලා පැනලා යනවා.
මූ රෙයොන්නුත් කෑම තර‍ඟෙ පැත්තක දාලා එනවා යූ හීව එක්ක යන්න. කොහොම වුනත් කිසිම ප්ලෑන් එකක් නැතුව සිද්ධ වුන මේ පැනලා ගිය එක නම් සාර්ථක වුනේ නෑ. යූ හීයාගේ හැම දේම නැති වෙන තැනට වැඩ කරන්නේ මා දම් පියෝ යූ හියාගේ තාත්තා. ඉතිං අන්තිමටම මූ රෙයොන්ග් හින්දම එයාගේ හැම සේසතක්ම යූ හීයා විකුණනවා.

ඒ විකුණලා කම්පණි එකේ ප්‍රශ්ණ විසඳගන්න බලනවා. අන්තිමටම යන්න තැනකුත් නැති වෙනවා. මෙදා පාරත් ඇත්තටම මූ රොයොන්ග් ආයෙත් යූ හීයාව එයාගේ ගෙදරට එක්ක එනවා. ඒ ආවත් යූ හීයාගේ තාත්තා හිට්ලර් ගේම් ගහකවා. ඇත්තටම ගොඩාක් දුක හිතෙනවා බලද්දී. ඇත්තටම අවසානෙ තව තිබ්බනම් කියලත් හිතෙනවා.
ඉතිං බලන්න මේ කතාව ස්මාට් පෝන් නැති කාලේ පරණ රූපරාමු එක්ක අවුරුදු 13ක් විතර පරණ කතාවක් වුනාට හරිම ලස්සනයි. තවත් මේ වගේ ලස්සන කතාවකින් ඉක්මනින් හමු වෙන්නම්. ඔයලා කැමති පරණ කතා, අලුත් කතා මෙතෙක් කවුරුයවත්ම සබ්ටයිටල් සිංහලෙන් නොදුන්න කතා තියෙනවා නම් ඒවා දන්වන්න. පුළුවන් තරම් ඉක්මනට ඒවයෙ සබ්ටයිටල් දෙන්න බලන්නම්. හොඳද? ආයුබෝවන් ඔබ සැමට…!!

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

13 comments

  1. Thank you so much ඔක්කොම episodes වලට sub දුන්නාට😍❤️ තවත් ලස්සන කොරියානු කතා මාලාවකට sub දෙන්න ඉක්මනින්ම.

  2. Lawless lawyer, Run on k dramas වලට ඔයාලා භාගෙට සබ් දීලා තියෙන්නේ. පුළුවන් නම් ඒ dramas complete කරන්නකෝ.

  3. Inoka Sanjeewani Kamari

    කීයකටද දිලා තියෙන්නේ..?

  4. Netflix පිස්සා

    korean නම් cineru.lk තමයි ඉතින් ආයේ කතා දෙකක් නෑ, ගොඩක් ස්තුතියි සහෝදරිය

  5. Netflix පිස්සා

    lawless lawyer එකේ ඉතුරු ටිකටත් සබ් කරන්න පුළුවන් ද අක්කේ

  6. Run on drama එකේ episodes 3යි, lawless lawyer drama එකේ episodes 8යි සබ් දීලා තියෙන්නේ. Please ඉතිරි කොටස් ටිකටත් සබ් දෙන්නකෝ.

  7. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් මේ කතාවට සබ් කරාට තව අලුත් කතාවකට සබ් කරන්න ❤

  8. Lawless lawyer drama eka complete karannako. Thnks mekata sub dunnata

  9. Flower Crew: Joseon Marriage Agency (2019)
    drma ekta sub dennako

  10. Thanks a lot. Pluwan nam so I married an anti-fan & sell your haunted house kiyana ongoing kdramaswalata sub denawad

  11. Inoka Sanjeewani

    I Married anti fan ready wenawa… eka man sub denawa. L low eka එක එපිය ගානෙ හරි දෙන්න බලන්නම්. තවත් පරණ කතාවකුත් පටන් ගන්න ඉන්නේ…

  12. Sub walata thanx .Good luck

  13. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login