The title of the page
Mumbai Saga (2021) Sinhala Sub
Mumbai Saga (2021) Sinhala Sub
5.4
33
88

Mumbai Saga (2021) Sinhala Subtitles ‍| ” මුම්භායි හී මැර පාලනය” | සිංහල උපසිරැසි සමඟ

( Mumbai Saga 2021 Sinhala Sub )

2021 වසරේ මාර්තු මස 19 වෙනිදා සිනමා ශාලා ප්රදර්ශනය ඇරඹූ මෙම චිත්රපටය Action/Crime යන ශාරනයට අයත් වන අතර ඉන්දියාවේ පැවතී යන කොරෝනා වසංගතය හේතුවෙන් චිත්රපටයේ ආදායම් නම් ගොඩක් අසාර්ථකයි , IMDB මීටරයේ 5.4 වැනි අගයක්ද කුණු තක්කාලි මීටරයේ 33% ක අගයක්ද ගූගල් පරිශීලක මනාප 88 % ද ලබාගන්න මෙම චිත්රපටය සමත් වෙලා තියෙනවා….. Sanjay Gupta විසින් අධ්යක්ෂනය කර ඇති මෙම චිත්රපටය Budget: 500 million INR බජට් එකක් දරමින් නිර්මාණය කර ඇති අතර Box office: est. ₹22.29 crore ආදායමක් උපයා ඇත..

මෙහි ප්රධාන නලුවා ලෙස John Abraham ද ප්රධාන නිලිය ලෙස Kajal Aggarwal ද රංගනයෙන් දායකත්වය දක්වන අතර බොලිවුඩ් සිනමාවේ දක්ශ නලුවෙක් වෙන Sunil Shetty ද මෙහි ආරාධිත චරිතයක් රඟ දක්වනවා…… ඊට අමතරව …….. Emraan Hashmi Prateik Babbar Amole Gupte ඇතුලු තවත් රංගන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායකත්වය දක්වනවා ……. කතාව ගැන බැලුවොත් මෙහෙමයි……… නිදහසේ ගෙවී යන එක් තරුනයෙක්ගේ ජීවිතට උඩු යටිකුරු කරන්නේ එක් මොහොතකින් ඒ ඔහුගේ සහෝදරයාට මැර පිරිසක් විසින් එල්ල කරන පහරදීමක් හේතුවෙන් , ඉතිං මේ පහරදීම නිසා කොපයට පත් වන මේ තරුණයාගේ ජීවිතය මුම්භායි හි නම කිව්වාම කිසිවෙක් නොදන්න චරිතයක් විදිහට වෙනස් වෙනවා ඒ කොහොමද කියලා බලන්න නම් අනිවාරෙන්ම ෆිල්ම් එක බලන්න වෙනවා…… පැය 2 කුත් විනාඩි 5 ක් පුරාවට ඉතාමත් කුතුහලයෙන් නැරඹිය හැකි චිත්රපටයක් විදිහට මේක රෙකමන්ඩ් කරන්න පුලුවන් ……… බොම්බේ නගරය මුම්භායි ලෙස වෙනස් උනේ කෙසේද යන්නත් මේ චිත්රපටයේන් හොඳින් පෙන්වලා දීලා තියෙනවා ………..

සටහන – අශේන් මදුරංග ( චූටියා )

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDRip
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
සමිත රමේෂ් සහෝදරයාට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
සමිත රමේෂ්

April 12, 2019


222
Total Subtitles

7 comments

  1. Shehan
    Cineru Family Member

    තෑන්ක්ස් සමිතේ අයියා … දෙනකන් බලන් හිටියේ…❤️❤️

  2. Achi
    Top Fan ⭐⭐⭐

    බොහොම ස්තුතියි ලොක්කා සබ් එකට

  3. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  4. Kantha_DLA
    Top Fan ⭐⭐⭐

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  5. Thanks jayawewa….!

  6. Netflix පිස්සා

    අම්මෝ පට්ට පට්ට වෙනකන් හිටියේ, හිතුවා විතරයි ඇවිත් බලද්දී සබ් දාල දෙයියෝ වගේ 🙏🙏 ගොඩක් ස්තුතියි

  7. thanks a lot saho sub ekata

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login