The title of the page
Witch Yoo Hee (2007) E13 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E13 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E14 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

ඉතිං මීට කලින් මම කිව්වනේ මා යූ හීගෙ හිතේ තියෙන ආදරේ ගැන ඉඟියක් දෙනවා කියලා, ඒ දේ මේ කතාවෙන් තමයි එළියට එන්නේ. ඉතිං ලොකූ අවුල් ජාලයක් සිද්ධ වෙනවා. යූ හී ගේ මල්ලි ගේ තාත්තා සභාපති තුමා නෙවෙයි කියලා යූ හී දැන ගන්නවනේ, ඉතිං ඒක අහන්න ගිහින් පා – රන්ට අක්කා කියන දේ ඇහිලා එයා ගෙදරටත් නොකියා යනවනේ. ඉතිං ඉන්න තැන හොයා ගන්න උදව් කරන්නේ මූ – රෙයෙන්ග් තමයි. ඉතිං අන්තිමටම එයාව එක්කන් අක්කා එයාගෙ ගෙදරට එක්ක එනවා.

කොහොම හරි පා-රන් ඩොක්ටර්ට කැමති නෑ. පොඩි එකා තමයි සේරටම මුල. ලස්සනට අවුලලා තියනවා. අවසානේ ජුන් හාගේ එයාගේ සැබෑ චරිතය එළියට එනවා. ගොඩාක් දේවල් සිද්ධ වෙනවා. ආදරේ උපරිම හොයන මා යූ හී ගොඩාක් අසරණ වෙනවා. ලස්සනම කොටසක් තමයි මේ, මේ කොටස නැවත නැවත බලන්න හිතෙනවා.ඒතරම් ලස්සනයි. තවත් රස දේ එක්ක ඊලඟ කොටස ඉක්මනට දෙන්නම්…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login