The title of the page
6.9
89

Witch Yoo Hee (2007) E13 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

ජුන් යන් මා යූ හීට විවාහ යෝජනාවක් කරනවා. එයාව පුද්මයට පත් කරන්න හැදුවත් ඇත්තටම එයා පුදුම වෙන්නේ නෑ. මොකද ඒ අත්දැකිම එයාට මූ රෙයොන්ග්ගෙන් ආදර පුහුණු වීම් වලදි ලැබුනා. ඒ වගේම එයාට ඒ මොහොතෙත් මතක් වෙන්නේ මූ රෙයොන්ව. මූ රෙයොන්ග්ගේ වැරැද්ද නිසා එයාට රස්සාවත් නැති වෙනවා. කොහොම වුනත් මේ කතාවෙ ගෑණු කෙහෙවළු පටලවා ගන්නවා. පිරිමියෙක්ව බෙදා ගන්න බැරිව. හරිම රසවත් ඉතිං, ඒ වගේම මෙතෙක් කතාව පුරාම විහිදෙන වැදගත්ම දෙයක් එළියට එනවා.

එච්චර කාලයක් පුංචි කාලේ ඉඳන්ම මා යූ හී මායා කාර යූහී වෙන්න බලපාපු කාරණය වගේම එයාගෙ දැන ගෙන හිටපු වැරදි අදහස එළිවෙනවා. යූ හී ගොඩාක් කණගාටු වෙනවා. මා යූ හී මෙතැන ඉදන් ගන්න හැම තීරණයක්ම එයා වෙනුවෙන් නෙවෙයි ගන්නේ, මා යූ හී වෙනස් වෙනවා. ඒ වගේම මා යූ හිගේ හිතේ තියෙන ආදරේ ගැනත් ඉඟියක් ලැබෙනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

3 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Netflix පිස්සා

    Ko ban lawless lawyer eke ඉතුරු සබ් ඒ ටික ඕනි ඉක්මනින්

  3. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login