Witch Yoo Hee (2007) E12 Sinhala Subtitles
Witch Yoo Hee (2007) E12 Sinhala Subtitles
6.9
89

Witch Yoo Hee (2007) E12 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

පසුගිය කොටසෙ නිවාඩුවක් ගෙවන්න ගියාට පස්සේ ජුන් යං හදිසි කලබලය නිසා ඩොක්ටර් ජුන් යංට පහර දෙනවා. ඉතිං ඒකට ලැබුන දඬුවද තමයි, යූ හී මූ රෙයොන්ග්ව ගෙදරින් එළවලා දානවා. අන්තිමටම යූ හීට අමතක වෙනවා තවත් එයා ලඟ මූ රෙයොන්ග් නෑ කියලා, එයාට හදිසි අවස්ථාවක් වුනත් කතා කරන්න ඉන්නේ මතක් වෙන්නේ මූ රෙයොන්ග්වමයි. ඉතිං, එයාට අමතක වුන දේ ගෙනත් දීලා මූ රෙයොන් යන්න හදද්දි එයා කියනවා එයා වෙනුවෙන් ඉන්න කියලා.

එයාලා දෙන්නා එකට විහිළු කර කර කතා කර කර ඉද්දි දන්නෙම නැතුව ඒ දෙන්නා ඒ බිල්ඩිමේ කොටු වෙනවා. දැන් දැන් ඒ දෙන්නා දෙන්නා ගැනම ටික ටික විවෘත්ත වෙනවා වගේ පෙනුනත් හූ හී ගොඩාක් අසරණ වෙනවා. හූ හී නිසාම ලොකූම කරදරයකට මූණ දෙන්න වෙනවා මු රෙයොන්ග්ට. අවසානේ යූ හී පුදුමයට පත් කරන්න ජුං යන්ග් උත්සහා කරනවා.

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |209|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


112
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සහෝ

  2. Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *