The title of the page
Witch Yoo Hee (2007) E11 Sinhala Sub
Witch Yoo Hee (2007) E11 Sinhala Sub
6.9
89

Witch Yoo Hee (2007) E11 Sinhala Subtitles | මායාකාරී යූ හී | සිංහල උපසිරැසි සමඟ

ඉතිං ජොනීගෙ අවන්හල ටවර් එකකනේ තියෙන්නේ. හදිසියෙම ජල නල පද්දත්යෙ ප්‍රශ්ණයක් ඇති වෙනවා. එ්‍ නිසා දවසක හදිසි නිවාඩුවක් වැටෙනවා. ඉතිං කලින් දවසෙ මූ රෙයොනග්ට ඇහෙනවා යූ හී ලොකු අයියත් එක්ක නිවාඩු නිකේතනයකට රැයක් ගත කරන්න යන්න කතා වෙනවා. ඇත්තටම මූ රෙයොන්ග්ට යූ හී ජුන් හා එක්ක යනවට කැමති නෑ.

ඉතිං ජොනීට හරියට වද දීලා යූ හීලා ගිය දිහාටම යනවා. ඉතිං එතනදි ජොනිටත් තේරනෙවා මු රෙයොන්ග් කියන දේ ඇත්තක් තියෙනවා කියලා. ජුන් යංගේ දුරකතන ඇමතුම් වලින් අවුලක් තියෙනවා කියලා තේරුම් ගන්නවා. ඉතිං මේ ගමනට තව කීප දෙනෙක්ම එකතු වෙනවා. ප්‍රශ්ණ ඇති වෙනවා. අන්තිමටම යූ හීට තීරණයක් ගන්න සිද්ධ වෙනවා. ඒත් යූ හීගෙ හිතේ ලොකූ දෙයක් ඉතුරු වෙනවා. කතාව බලන්න දිගටම…

Join Us

Due to copyright issues we do not provide any torrent links

ලබා දී ඇති උපසිරැසිය
HDTV
පිටපත් සඳහා ගැලපේ
සිංහල උපසිරැසි |Loading...|

ඉහත ලබාදී ඇති සිංහල උපසිරැසිය වෙනුවෙන්
ඉනෝකා සංජීවනි කුමාරි සහෝදරියට ස්තුතිය හිමිවිය යුතු අතර උපුටාගැනීම් ඇයගේ අවසරය මතම සිදුවිය යුතුයි.

profile card
ඉනෝකා සංජීවනි කුමාරි

November 9, 2020


116
Total Subtitles

2 comments

  1. Supun Kaushalya
    Top Fan ⭐⭐⭐

    තෑන්ක්ස් සබ් එකට

  2. Krishani
    Cineru_users

    Thank you 💜️💐

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Login